QS Estimating Help

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    Comment කරන හැමෝටම 8+ ගැනේ සලකනවා:P.

    BOQ එකකට කොහොමද බන්, Wiring , Plumbing වල යන වයර් බට ප්‍රමණය ගණන් කරන්නේ.:confused:
    සමන්නෙන් Plan වල Point ටිකනේ පෙන්නන්නේ. උදාහරණයක් කිව්වොත් Main එකේ ඉදලා Point එකට ගන්න එක බාස් කෙනෙක් අනුව වෙනස් වෙනවා නේද?:baffled:
    මට දැන ගන්න ඕනේ මේක කොහොමද හොයා ගන්නේ කියලා:(, එහෙමත් නැත්නම් මොකක් හරි සම්මත standard එකක් තියෙනවද කියලා.:nerd:
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    Oakata BSR ekak thiuenawa mama danna widiyata. Poddak search karapan

    BSR එකේ තියෙන්නේ Rate එක බන්. මට ඕනේ Quantity එක Estimate කරන විදිහ ගැන මචෝ

    REP ADD 8+

    You must spread some Reputation around before giving it to sudathmadusanka again.
     
    Last edited:

    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    Harima widiha okata MEP services drawing aragena material quantity eka wena wenama aragena labour cost add katanna one.passe OH/profit add karanna.
    Neththan general idea ekk ganna government issu karapu rates thiyenawa wiring walata per point price, plumbing walata per length price.
    hebei rate wedi. Practically ita aduwen karanna puluwan. Autocad use kaloth drawing wala measurements ganna lesi.
    cost break down ekakadi karanne nm oya widiha thama
     
    Last edited:
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    Harima widiha okata MEP services drawing aragena material quantity eka wena wenama aragena labour cost add katanna one.passe OH/profit add karanna.
    Neththan general idea ekk ganna government issu karapu rates thiyenawa wiring walata per point price, plumbing walata per length price.
    hebei rate wedi. Practically ita aduwen karanna puluwan. Autocad use kaloth drawing wala measurements ganna lesi.
    cost break down ekakadi karanne nm oya widiha thama

    menna meka ganna hati thama dana ganna one bn.
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන්, point wiring නිසා පොයින්ට් එකකට ගණනක් කියනකොට කන්ටෙන්ට්මෙන්ට් included, උබට මනින්න ඕනෙම නම් schematic diagram එකෙන් පොයින්ට්ස් ටික බලල, ඒවාට බිත්ති දිගේ තියෙන කෙටිම දුර ගනින් ප්ලෑන් එකෙන්, පහු වෙන හැම බිත්තියකටම බිත්තියේ උස වගේ දෙකක එකතු කරපන්, හැබැයි කොල්ලෝ උබට සේරම conduit ටික යවන්න වෙන්නේ එකම තැනකින් කියන එක ඔලුවේ තියාගෙන මැනපන් මොකද කෙටිම දුර ගන්න ගිහින් බිත්ති වල හැම තැනින්ම හිල් විදින්නේ නැති නිසා. (කෙටිම දුර කියන එක හැම තැනටම අදාළ වෙන්නෙත් නෑ මචන් මොකද මන් දන්නා තරමට බිත්ති හරහා වයර් ගෙනියන්නේ නැති නිසා) හදිසි වැඩක් නෙමෙයිනම් මන් හොයල හරියටම කියන්නම්.
     
    • Like
    Reactions: බෙන් 10