Comment කරන හැමෝටම 8+ ගැනේ සලකනවා
.
BOQ එකකට කොහොමද බන්, Wiring , Plumbing වල යන වයර් බට ප්රමණය ගණන් කරන්නේ.
සමන්නෙන් Plan වල Point ටිකනේ පෙන්නන්නේ. උදාහරණයක් කිව්වොත් Main එකේ ඉදලා Point එකට ගන්න එක බාස් කෙනෙක් අනුව වෙනස් වෙනවා නේද?
මට දැන ගන්න ඕනේ මේක කොහොමද හොයා ගන්නේ කියලා
, එහෙමත් නැත්නම් මොකක් හරි සම්මත standard එකක් තියෙනවද කියලා.
.BOQ එකකට කොහොමද බන්, Wiring , Plumbing වල යන වයර් බට ප්රමණය ගණන් කරන්නේ.