හීන ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්න

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    හීන ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්න

    හීන දැකපු නැති මිනිහෙක් ඉන්නවද මේ ලෝකෙ.

    අඩෝ මං මේ කියන්නෙ නින්දෙන් දකින හීන මිසක් බොලා ඔය කෙල්ලො ගැන හිත හිත දකින හීන වගෙ එ්ව නෙවෙයි අෑ. සමහර කෙල්ලොංගෙ හීන තියෙන්නෙ ඉන්දියාවෙ ශාරුක් කාන්ලා ගාව. එ්ව ගැන නෙවෙයි මේ. මේ කියන්නෙ නින්දෙන් දකින හීන. ඔබ දන්නවාද?

    01. ඔයාට දකින හීන වලින් 90%ක් විතර අමතකයි. අනික හීන ඉක්මනට අමතක වෙලා යනව.
    02. අන්ධ අයටත් හීන පේනවා.
    03. හැමකෙනාම හීන දකිනවා.
    04. හීන කළු-සුදු ලු.(ඔයා කලර් දැකල තියෙනවද?)
    05. සත්තුත් හීන දකිනවා.
    06. ගැහැණු සහ පිරිමි හීන දකින විදිහ වෙනස්.(සමාන නෑම නෑ මිත්‍රේ)
    07. ගොරවන වෙලාවල්වලදි හීන දකින්නෙ නෑ.
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    උතුරට හිස යොමාගෙන නිදා ගත්තහම හීන පෙන්නවා වැඩියි කියන්නේ ඇත්තද ප්‍රෙන්:nerd:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උදේ නැගිටිනකොට අමතකවෙන එක හොදයි .

    නැත්නම් ෆිල්ම් එකක් හරි පොතක් ලියන එක හරි කරන්න වෙනවා:lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ලස්සන කෙල්ලෙක් දැක්කා. මූණ මතක නැහැ කියහන්කෝ :(
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ලස්සන කෙල්ලෙක් දැක්කා. මූණ මතක නැහැ කියහන්කෝ :(

    අපහු බඩ පැලෙන්න කාල නිදගන්න ත්‍රය් එකක් දිපන් හිනෙන් හරි... එ හිනෙම ඉතුරු ටික පෙනේවි. සමහර වෙලාවට එකම හිනෙ කීප පාරක්ම පෙන වෙලාවලුත් තියනවානේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හීන ගැන කතා කලොත් ඉතින් මම එක්ස්පර්ට් කෙනෙක් තමයි බන්.රෑට විතරක් නෙමේ දවසේ නින්ද යන ඕනෙම වෙලාවක හීන පේනවා.
    එකම හීනේ ඕනේ තරම් දැකල තියෙනවා. හීනෙන් උඩ ඉඳන් බිමට වැටිලා තියෙනවා ඕන තරම්.නිදි ආඝාතය (Sleep paralysis) තියෙනවා. හීනෙන් බය වෙනවා. කතා කරනවා ( නමුත් මේ වනතුරු ඇවිදලා නම් නෑලු ) හීනෙන් දැකපු සමහර තැන් ඇත්තට දැකල තියෙනවා වගේ හැඟීම් දැනිල තියෙනවා.

    මම ඉස්කෝලේ යන කාලේ බන් Sleep paralysis වලට ඩොක්ටර් කෙනෙක් හම්බුවෙන්න ගියේ. එයා නම් කිව්වේ ඉගෙන ගන්න කාලේ ස්ට්‍රෙස් එක නිසා කියල. ඒත තවමත් සමහර වෙලාවට එහෙම වෙනවා. නිකම් තමුන්ගේ වටේ සිදුවීම් පෙළක්ම සිද්ධ වෙනවා වගේ දැනෙනවා නමුත් අතපය, කට කිසිම දෙයක් වැඩ කරන්නේ නෑ. ඔලුව ඇතුල නිකම් මැෂින් එකක් වයිබ්රේට් වෙනවා වගේ.ගැස්සිලා ඇහැරෙන්නේ බන්. එපා වෙනවා ඒ වෙලාවට හුත්ත.
    අනිත් එක තමා උඩ ඉඳල වැටෙන එක. පහුවෙනිදට මුළු ඇඟම තෝන්තු වෙලා වගේ, කොන්ද රිදෙනවා. ජොයින්ට් ඔක්කොම රිදෙනවා.
    මම හීනෙන් අනන්තවත් පියඹනවා දකිනවා බන්. එහෙම වුනාමත් පහුවෙනිදට අමාරුයි.
    පොඩි කාලේ ඉඳලම හීන දැකල, හීනෙන් වැටිලා ගැස්සිලා දැන් එච්චර ගානක් නෑ. මම වැඩිය ගණන් ගන්නේ නෑ බන්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    0563cd1937bea536929a85e33fa6bfbe.jpg
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම color ඒවා දැකලා තියනවා බන්.. හීන වල colors තියනවා නේ! :oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම color ඒවා දැකලා තියනවා බන්.. හීන වල colors තියනවා නේ! :oo:

    කොහොම වෙතත් මගේ අත්දැකීම නම් හීන වල කිසිම ගැලපීමක් නෑ. සිදුවීම් වල එකිනෙකට නොගැලපෙන රටාවක් තියෙන්නේ. මටත් නම් හීන පාට වලින් පේනවා කියල හිතෙනවා බන්.එක ස්ථීර වචනයක් දෙන්න බෑ. අපි හීනයක් ආයේ සැරයක් මතක් කරද්දී එකට colors add වෙනවද නැත්තම් original හීනේ colorful ද කියල ස්තීරෙන්ම කියන්න බෑ.මොකද අපි හීනයක් දැකල පස්සේ ඒ සිදුවීම real life එකත් එක්ක ගලපලනේ බලන්නේ.හැබැයි එකම හීනේ නම් පේනවා. ඒක ෂුවර්.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මතත් මචන් හීන ගැන පොඩි පොඩි එක්පිරියන්ස් තියනවා. එකම හීනේ මන් හත් අට පාරක් දැකල තියනවා, ඉස්සර ඩිස්කවරි එකේ සර්පයො ගැන ගියොත් රැට අනිවා සර්පයො හිනෙන් දකිනවා.

    උබලට කියන්න මට සර්පයො තොග පිටින් එලවගේන එනවා රැට අන්තිමට ගහක් උඩට නැගල බෙරුනාම කැලේ පෙරලගෙන එන අලි රන්චුවක් මන් නැගල ඉන්න ගහේ හැපෙන්න වගේ එනව කියහන්කො. එ වෙලාවට මන් හෙන හයියෙන් කැගහනවා. නමුත් සද්දෙ පිට වෙන්නේ නැ. අන්තිමට ඇහැරෙන්න තප්පර දෙක තුනක් තියෙද්දි තම සද්දෙ පිටවෙන්නේ, එතකොට තමයි ගෙදර අය නැගිටල දුවන් එන්නෙ කාමරෙට.

    ඔය හින දක්කින කලින් ඉසර මං ලොකු හිස් කාමරයක අතරමන් වෙලා වගේ තෙරෙනව මචන්. බිත්ති නැති ලොකූ කාමරයක.

    තව දෙයක් තමයි මන් දකින හිත ගොඩක් එවා එක්කො දවල් මං ටිවි වලින් දැකපුවා, නැත්තම් මොකක් හරි හොයද්දි ෆෙස්බුක් සහ අනිකුත් වෙබ් අඩවි වල දැකපු හැබැයි අපි වැඩිය එවෙලාවේ නොහිතපු අපේ යටි සිතට තදින් කාවැදුන එවා කියලයි මට නම් හිතෙන්නේ.

    එකම හිනේ දෙතුන් පාරක් දැකපු වනම් අනන්තවත් තියනවා.

    තව තියනවා කවුරු හරි කෙනෙක් දැක්කහම හරි කොහෙ හරි ගමනක් යනකොට හම්බෙන තැනක්, පාරක් කලින් හුරු පුරුදු බවක් දැනෙනවා එක්කො එ යන තැන ඉලගට දකින දේ දකින්න ඔන්න මෙන්න තියල වගේ හො දකින මොහොතේ දැනෙනව මෙක කලින් වෙච්ච දෙයක් කියලත්.

    තව හින නම් තියනව මචන් ඇත්තටම මත දැන් මතක නැ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හීන ගැන කතා කලොත් ඉතින් මම එක්ස්පර්ට් කෙනෙක් තමයි බන්.රෑට විතරක් නෙමේ දවසේ නින්ද යන ඕනෙම වෙලාවක හීන පේනවා.
    එකම හීනේ ඕනේ තරම් දැකල තියෙනවා. හීනෙන් උඩ ඉඳන් බිමට වැටිලා තියෙනවා ඕන තරම්.නිදි ආඝාතය (Sleep paralysis) තියෙනවා. හීනෙන් බය වෙනවා. කතා කරනවා ( නමුත් මේ වනතුරු ඇවිදලා නම් නෑලු ) හීනෙන් දැකපු සමහර තැන් ඇත්තට දැකල තියෙනවා වගේ හැඟීම් දැනිල තියෙනවා.

    මම ඉස්කෝලේ යන කාලේ බන් Sleep paralysis වලට ඩොක්ටර් කෙනෙක් හම්බුවෙන්න ගියේ. එයා නම් කිව්වේ ඉගෙන ගන්න කාලේ ස්ට්‍රෙස් එක නිසා කියල. ඒත තවමත් සමහර වෙලාවට එහෙම වෙනවා. නිකම් තමුන්ගේ වටේ සිදුවීම් පෙළක්ම සිද්ධ වෙනවා වගේ දැනෙනවා නමුත් අතපය, කට කිසිම දෙයක් වැඩ කරන්නේ නෑ. ඔලුව ඇතුල නිකම් මැෂින් එකක් වයිබ්රේට් වෙනවා වගේ.ගැස්සිලා ඇහැරෙන්නේ බන්. එපා වෙනවා ඒ වෙලාවට හුත්ත.
    අනිත් එක තමා උඩ ඉඳල වැටෙන එක. පහුවෙනිදට මුළු ඇඟම තෝන්තු වෙලා වගේ, කොන්ද රිදෙනවා. ජොයින්ට් ඔක්කොම රිදෙනවා.
    මම හීනෙන් අනන්තවත් පියඹනවා දකිනවා බන්. එහෙම වුනාමත් පහුවෙනිදට අමාරුයි.
    පොඩි කාලේ ඉඳලම හීන දැකල, හීනෙන් වැටිලා ගැස්සිලා දැන් එච්චර ගානක් නෑ. මම වැඩිය ගණන් ගන්නේ නෑ බන්.
    [/B]

    නිදි ආඝාතය මටත් තියනවා. බෙහෙත් අරන් නම් නෑ. දැන් ගොඩ කාලෙකින් වුනෙත් නෑ. :D

    සාමාන්‍ය හීන නම් පුදුමාකාර විදියට ඇත්තටම ජිවත් වෙනවා වගේ දැනෙනවා හීනේ දකිනවෙලාවට.
    සමහර හීන අමතකයි. සමහර ඒවා හොඳට මතකයි. :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හීන දැක්ක ට කමක් නෑ toilet එකක් එහෙම දැක්කොත් අහක බලාගෙන පලයන් නොදැක්ක ගාණට. වැරදිලාවත් යන්න නම් එපා
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මතත් මචන් හීන ගැන පොඩි පොඩි එක්පිරියන්ස් තියනවා. එකම හීනේ මන් හත් අට පාරක් දැකල තියනවා,...
    ...
    තව දෙයක් තමයි මන් දකින හිත ගොඩක් එවා එක්කො දවල් මං ටිවි වලින් දැකපුවා, නැත්තම් මොකක් හරි හොයද්දි ෆෙස්බුක් සහ අනිකුත් වෙබ් අඩවි වල දැකපු හැබැයි අපි වැඩිය එවෙලාවේ නොහිතපු අපේ යටි සිතට තදින් කාවැදුන එවා කියලයි මට නම් හිතෙන්නේ.

    එකම හිනේ දෙතුන් පාරක් දැකපු වනම් අනන්තවත් තියනවා.

    තව තියනවා කවුරු හරි කෙනෙක් දැක්කහම හරි කොහෙ හරි ගමනක් යනකොට හම්බෙන තැනක්, පාරක් කලින් හුරු පුරුදු බවක් දැනෙනවා එක්කො එ යන තැන ඉලගට දකින දේ දකින්න ඔන්න මෙන්න තියල වගේ හො දකින මොහොතේ දැනෙනව මෙක කලින් වෙච්ච දෙයක් කියලත්.

    ඔය ටික මටත් වෙලා තියනවා. :D
    යටි හිතේ තියන ඒවා තමා පේන්නේ. :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මට හොඳ හීන අත්දැකීමක් තියෙනව. මම ආසයි අහසෙ පියාඹන හීනවලට. එක පාරක් කොහොම හරි හීනෙන් පියාඹන්න ඔ්නෙ කියල හිතල නිදාගන්න ගිහිං අහසෙ පාවෙන එක ගැන මාර ආසාවකින් හිත හිත එහෙම්මම නින්ද ගියා. කොහොම හරි එදා හීනෙන් සුපිරිම විදිහට අහසෙ පියාඹගෙන ගියා. වෙලාවකට කොන්ට්‍රෝල් වගේ දැනුනා වෙලාවකට කොච්චර ඔ්නෙ විදිහට යන්න ට‍්‍රයි කලත් යන්න බෑ වගේ දැනුන. හැබැයි කොහොමත් ඒක මම දැකපු සුපිරිම හීනයක්.

    මට තේරුණ දේ තමයි අපිට ඇත්තටම ඔ්නෙ නම් කැමති විදිහෙ දෙයක් හීනෙන් සිද්ධ වෙන්න, බලාගන්න අපිටම ඒක සකසාගන්න පුළුවන්. හීන ඇතුලෙදි අපිට පාලනයක් නැහැ. එක වෙන එක බලං ඉන්න එක තමා වෙන්නෙ. හැබැයි වෙලාවකට හීනෙ ඇතුලෙදි අපි වෙනසක් කරන්න හදනව වගේ දැනෙනව නමුත් ඇත්තටම වෙනසක් වෙන්නෙ නැහැ.
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    hina palanaya karanna puluwan yaluwa.. mama karanawa, lucid dream ahalawath nadda..