හීන ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්න
හීන දැකපු නැති මිනිහෙක් ඉන්නවද මේ ලෝකෙ.
අඩෝ මං මේ කියන්නෙ නින්දෙන් දකින හීන මිසක් බොලා ඔය කෙල්ලො ගැන හිත හිත දකින හීන වගෙ එ්ව නෙවෙයි අෑ. සමහර කෙල්ලොංගෙ හීන තියෙන්නෙ ඉන්දියාවෙ ශාරුක් කාන්ලා ගාව. එ්ව ගැන නෙවෙයි මේ. මේ කියන්නෙ නින්දෙන් දකින හීන. ඔබ දන්නවාද?
01. ඔයාට දකින හීන වලින් 90%ක් විතර අමතකයි. අනික හීන ඉක්මනට අමතක වෙලා යනව.
02. අන්ධ අයටත් හීන පේනවා.
03. හැමකෙනාම හීන දකිනවා.
04. හීන කළු-සුදු ලු.(ඔයා කලර් දැකල තියෙනවද?)
05. සත්තුත් හීන දකිනවා.
06. ගැහැණු සහ පිරිමි හීන දකින විදිහ වෙනස්.(සමාන නෑම නෑ මිත්රේ)
07. ගොරවන වෙලාවල්වලදි හීන දකින්නෙ නෑ.