Web Design projects

Bathala Baba

Junior member
  • Jul 13, 2015
    84
    6
    8
    මචං උබල කව්රු හරි Web Design projects හරි Web Design Sub projects හරි තියනවනන් මට set කරල දියන්කො
    මේ දවස් වල මන් projects හොයනව කරන්න

    job එකෙන් අයින් වෙන්න බන් බැලුවෙ
    අම්මට සනීප නෑ මං ජොබ් එකට ගිහින් එද්දී සැහෙන්න වෙලාවක් යනව
    ගෙදර ඉදන් කරන්න projects ටිකක් පුළුවන්නන් සෙට් කරලා දීපන්

    මට Web Design වල අව්රුදු 3+ & Web Development වල 2+ experience තියනව

    මචං Bump එකක් දාල Sup එකක් දීපන්
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    UBA koheda inne?
    ][/B]