ඉස්කෝල කාලෙ අාතල් සිද්ධි

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉස්කෝල කාලෙ අාතල් සිද්ධි

    ඉස්කෝල කාලෙ අාතල් සිද්ධි :love:

    srilankavisit13.jpg

    තමන්ගෙ සුන්දර පාසල් කාලෙ කාටවත් අමතක කරන්න බෑ නේ.:)
    කොයි තරම් පිස්සු වැඩ, අමන වැඩ, අජූත වැඩ, කඩප්පුලි වැඩ, අාතල් වැඩ, හොඳ වැඩ කරාද ;)
    මතක් වෙනකොට අයෙත් පාසල් යන්න හිතෙනවා :sorry:.

    පහලින් කොටාගෙන යමුද බලන්න අපෙ එළකීරියන්ස් ලගේ සුන්දර අද්දැකීම් දෙක තුනක් :rolleyes:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පලවෙනි එක මගෙන් :)

    අපි ප්‍රයිමරියේ ඉද්දී අපේ විනය බලන්න හිටියා පට්ට සැර සර් කෙනක්. කොච්චර සැරද කියනවා නම් ඩයල් එක පඩිපෙළ නැගගෙන එනවා කියලා දැනගත්ත ගමන් කට්ටිය පුල් සයිලන්ට්.:dull: අැල්පෙනෙත්තක් බිමට වැටුනත් අැහෙනවා.:yes: දඩාර් සයිස් පොල්ලක් අතින් අරන් තමයි සර් එ්රියා එක රන් කරේ.
    නියපොතු කපලද? කොන්ඩේ කපලද? දවල්ට කෑම ඉතුරු කරලද? ඔන්න ඔය වගේ දේවල් බලන්න සර් නිතර නිතර විසිට් පාර දානවා.
    කොන්ඩේ කපලා නැත්නම් වැඩි කතා නෑ, කතුර ගත්ත.. කස කස ගාලා අතට අහු වෙන ටික කැපුවා. :sorry:

    ඉතින් අපි 7 වසරට අාව මුල් කාලේ දවසක් පන්ති බාර මැඩම් පාඩමක් කරන වෙලාවේ අර හරි හොඳ සර් හෙනයක් ගැහුවා වගේ එක පාරටම පන්තියේ දොර ලඟට පාත් වුනා. ඊට පස්සෙ හිමීට අපි දිහා බලාගෙන අැතුලට අැවිත් මැඩම් ට කතා කරලා එලියට ගියා.

    එ් පීරියඩ් එකෙන් පස්සෙ තිබ්බෙ අපේ හරි හොඳ බාබර් සර් ගේ පීරියඩ් එක.
    බෙල් එක ගැහුවා විතරයි සර් සර්ගෙ වෙපන් එකත් එක්ක පංතිය අැතුලෙ. කට්ටියම සද්දයක් නෑ.
    සර් එක පාරම කෑගහලා කිවුවා "උඹලා ගුරුවරයෙක් පංතියට අාවම නැගිටලා අාචාර කරන්න දන්නෙ නෑ නේ :growl:" කියලා.
    "අම්මට හුඩී....... කලින් පීරියඩ් එකේ සර් එද්දී අපි හිටගත්තෙ නෑ නේ" කියලා එ් වෙලාවේ තමයි රියලයිස් වුනේ :shocked:.

    වැඩි කතාවක් නෑ. කට්ටියටම යන්න කිවුවා පංතියෙන් එලියට.:no: දැන් අපේ එවුන් දන්නවා සොට් එක අනිවා පුප හරහා වදිනවා කියලා. එ් නිසා කට්ටියම පුපට වෙර දාලා පුප හෙනට ගල් කරන් හිටියේ.
    ඊට පස්සෙ එක එකාගෙ පුප හරහා සර්ගෙ අායුදයෙන් දැවැන්ත හයේ පාරක් බැගින් ගහලා පංතිය අැතුලට දාලා විනාඩි පහක වගේ දේසනයක් තිබ්බා. සර්ගෙ පීරියඩ් එක එහෙම ඉවර වුනා. :rolleyes:

    හරි දැන් කට්ටිය ඔක්කොම පුල් හැදියාවෙන් යුක්තව එන එන සර් ට මැඩම් ට හෙන රෙස්පෙක්ටබල් විදියට අාචාර කරනවා.

    හවස් වරුවේ අන්තිම පීරියඩ් එකේ මැඩම් උගන්වන වෙලාවේ අලුත් සර් කාරයෙක් file එකක් අරන් පංතියට අාවා. අපි ඉතිං උදේ හම්බුන කෑම ටික මතක තියන නිසා :sorry: සනිකව නැගිටලා "අා.....යු බෝ....වන් සර්...." "සුභ දවසක් වේවා.. " :) කිවුවා. එ්ත් එ් සර් අපිව ගනන් ගත්තෙ නෑ. මැඩම්ට කතා කරලා යන්න ගියා. ඊට පස්සෙ මැඩම් අපි දිහා බලලා හෙන කින්ඩි ලාෆ් එකක් දාන්න පටන් ගත්තා. :eek:. අයි ඩොන්ට් නෝ වයි එහෙම වෙන්නෙ අැයි කිය කිය හිත හිත ඉඳලා කොහොම හරි ඉස්කෝල ඉවර වෙන බෙල් එකත් වැදුනා. මැඩමුත් පංතියෙන් ගියා යන්න.

    දැන් නමො නමො මාතා කියලා එහෙම එලියට යන්න සැරසෙද්දී තමයි දැක්කෙ අර අපේ අාදරණිය සර් පොල්ලත් අතැතිව දොර ලඟට වෙලා ඉන්නවා.

    "ඉඳගනියවු" කියලා සද්දයක් දාලා එහෙම සර් කියනවා...

    "තොපිට මම අාවාම නැගිටින්න බෑ.... පියන් අාවාම නැගිටින්න පුලුවන් නෙහ්... :frown:" කියලා.

    අයෙත් ඉතින් අම්මට හුඩී...... තමයි. :baffled::shocked:
    එ් වෙලාවෙ පුප හරහා හයේ පාරවල් තුන ගානේ එකෙක්ට ලකුණු 18ක් රැස් කරවලා තමයි පංතියෙන් එළියට දැම්මෙ. :P

    එ් සිද්ධිය අදටත් අපෙ පරන එවුන් සෙට් වුනාම මතක් කරනවා. අමතක වෙන්නෙ නම් නැති වෙයි ජිවිතේටම :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඔය වගේම කෑමක් අපිත් කෑවා ....

    ඒ කාලේ ඉස්කෝලේ පින්සිපල් හාමුදුරුවෝ කෙනෙක්...
    නාගසලන් ....

    කෑම දෙන්නේ අතට අහුඋන එකෙන්... එක රිප්පයක්ද, පාපිස්සද , යකඩ පොල්ලක්ද අදාලම නෑ ... ඔක්කොටම බෙදනවා.. කෙල්ලෝ කොල්ලෝ බෙදෙකුත් නෑ ...

    එදා සුන්දර දවසක්...
    ඉස්කෝලේ නිවාඩු දෙන දවස... අගෝස්තු නිවාඩුව...
    ඔක්කොම සෙට් එක (කෙල්ලොයි, කොල්ලොයි) බොහොම හැපී එකේ පුංචියට ගෙනාපු ඔක්කොම කෑම ජාති තියන් පාර්ටි එකක්,
    ඉස්කෝලේ ඇරෙන බෙල් එකත් ගහල තාම යන්න සිහියක් නෑ ...
    ඒ දවස්වල ඉස්කෝලේ ටිකක් කලින් අරිනවා නිවාඩු දෙන දවසට...

    පන්තියේ සද්දේ හෝ ගාල ... එකෙක්ට ගානක් නෑ ...

    එහා පන්තියේ උං සට සට ගාල යනවා.. එත් අපිට වගක් නෑ ..

    එහා පන්තියේ කව්ද අහනවා "එයි උබල ගෙවල් වලට යන්නේ නැද්ද කියල " :growl::growl::growl:
    අපේ එකෙක් ඉන්නවා උගේ පජාත කටක් තිබුනේ..
    මු කියපි "තෝ පල හු..... අපි යන්නේ නෑ":P:P කියල.
    ඔක්කොම උන් හිනා වේවි නටනවා.... එපැත්ත බැලුවේවත් නෑ ..

    එක පාරටම "අම්මෝ .. අයියෝ " කියල කෑ ගහනවා ඇහෙනවා...
    හුට බලද්දී පින්සිපල් හාමුදුරුවෝ... අර අහල තියෙන්නේ උන්නාන්සේ...:baffled::baffled::baffled:

    පන්තියන කැවා කෑමක් ,, අතට අහුවෙලා තිබුනේ කෙල්ලෙක්ගෙ උරේ එල්ලන් යන පොත් බැග් එකක්,
    එකෙන් දුන්න ඔක්කොටම..

    කුළුගෙඩි පාරවල් වගේ.... අම්මෝ මට මතකයි සුමානයක් විතර පිටේ තැලුම් තෙල් ගෑව ...
    ජීවිතේට අමතක වෙන්නනැති ... නිවාඩු දෙන දවසක්..:lol::lol::lol:
     
    හාන්දොරුවන්ගේ ඊරිසියාව බං :lol::lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ආයි තව දවසක්.. එතකොට මම පන්ති නායක:) ...
    මම REGISTER එක OFFICE එකට දෙන්න ගිහිං හිටියේ...

    එවෙලාවේ පින්සිපල් හාමුදුරුවෝ නඩුවක් අහනවා එතන එළියේ:dull:...
    අපේ SENIOR ශිෂ්‍යනායක එකෙක්ට ලොකු පන්තියක එකෙක් ගහල:baffled:..
    ඌ අඩ අඩ කියනවා උට ගැහුව්වා කියල:(:(...

    ඔක්කොම අහං ඉදල පින්සිපල් හාමුදුරුවෝ අපිය "ඉතිං තෝ මොකද කලේ":angry::angry: කියල.,
    ඌ කියපි "මං දුවගෙන මෙතනට අවා හාමුදුරුවන්ට කියන්න ඔබ උන්නන්සේනේ විනය බාරත් ඉන්නේ " :dull::dull:කියල...

    ඒපාර අරුට අම්ම මුත්තා මතක් වෙන්න කනේ පාරක් දීල:baffled::baffled: කියපි "තෝ ශිෂ්‍ය නායකයෙක් වෙලා ගුටිකාලා විතරක් අවද යකෝ අරුට පාරක්වත් ගහන් නැතුව":growl::growl::growl: කියල...

    ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ:baffled::baffled::rolleyes::rolleyes:...පව් බං අරූ .....:baffled::baffled:

    ඊටපස්සේ ගියා ගහපු එකා හොයන්න .... ඌට උන හරිය හිතාගතෑකිනේ ....:rolleyes::rolleyes:
     
    පාතාල හාමුදුරුවෝ කෙනක් නෙ බං :shocked:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න :P, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග :D , දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ:rolleyes:. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න:P. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා :cool:. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ :confused:, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල :angry: , එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල :dull:. දැන් ඉතින් කාල වරෙන්කො:baffled:. ස්තුති කතාව කරලා අවා :sorry:. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල :sorry::sorry::sorry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka

    WTF? Mawila penava yakoo :lol::lol::lol::lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න :P, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග :D , දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ:rolleyes:. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න:P. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා :cool:. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ :confused:, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල :angry: , එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල :dull:. දැන් ඉතින් කාල වරෙන්කො:baffled:. ස්තුති කතාව කරලා අවා :sorry:. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල :sorry::sorry::sorry:
    තොපි ගංජා ගහලද හිටියේ.:oo: එකෙක් අඩුයි කියලාඋබලට තේරුනේ නැද්ද​? උබට උන දේ මට මැවිලා පේනවා:lol:
     
    වස නෝන්ඩිය :lol: