ඉස්කෝල කාලෙ අාතල් සිද්ධි
ඉස්කෝල කාලෙ අාතල් සිද්ධි 
තමන්ගෙ සුන්දර පාසල් කාලෙ කාටවත් අමතක කරන්න බෑ නේ.
කොයි තරම් පිස්සු වැඩ, අමන වැඩ, අජූත වැඩ, කඩප්පුලි වැඩ, අාතල් වැඩ, හොඳ වැඩ කරාද
මතක් වෙනකොට අයෙත් පාසල් යන්න හිතෙනවා
.
පහලින් කොටාගෙන යමුද බලන්න අපෙ එළකීරියන්ස් ලගේ සුන්දර අද්දැකීම් දෙක තුනක්

තමන්ගෙ සුන්දර පාසල් කාලෙ කාටවත් අමතක කරන්න බෑ නේ.

කොයි තරම් පිස්සු වැඩ, අමන වැඩ, අජූත වැඩ, කඩප්පුලි වැඩ, අාතල් වැඩ, හොඳ වැඩ කරාද
මතක් වෙනකොට අයෙත් පාසල් යන්න හිතෙනවා
. පහලින් කොටාගෙන යමුද බලන්න අපෙ එළකීරියන්ස් ලගේ සුන්දර අද්දැකීම් දෙක තුනක්

අැල්පෙනෙත්තක් බිමට වැටුනත් අැහෙනවා.
දඩාර් සයිස් පොල්ලක් අතින් අරන් තමයි සර් එ්රියා එක රන් කරේ.
" කියලා.
.
දැන් අපේ එවුන් දන්නවා සොට් එක අනිවා පුප හරහා වදිනවා කියලා. එ් නිසා කට්ටියම පුපට වෙර දාලා පුප හෙනට ගල් කරන් හිටියේ.
. අයි ඩොන්ට් නෝ වයි එහෙම වෙන්නෙ අැයි කිය කිය හිත හිත ඉඳලා කොහොම හරි ඉස්කෝල ඉවර වෙන බෙල් එකත් වැදුනා. මැඩමුත් පංතියෙන් ගියා යන්න.
" කියලා. 





. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ
, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල
එකෙක් අඩුයි කියලාඋබලට තේරුනේ නැද්ද? උබට උන දේ මට මැවිලා පේනවා