අන්න ඒකයි සීන් එක. කෙල්ලන්ට මෝල් අමාරුව තිබ්බාට වෑඩිහිටියෝ දෑන ගන්න ඔනී මුන් තාම ලමයි කියන එක. කෙල්ල හරි කෑමෑත්තෙන් තමා වෑඩේට ගිහින් තියෙන්නේ. අනික වීඩියෝ කරලා දාපු එක නම් කෑරි වෑඩක්

13-18 වයසෙයි කෙල්ලෝ කොල්ලෝ ඔක්කොටම හොදට මෝල්... එක නිසා තමයි අනවශ්‍ය සම්බන්දතා වලට ගිහිල්ල අනාගතේ විනාශ නොවෙන්න නීති හදල තියෙන්නේ..
Law eke hatiyata dushanayak thamai machan.
Eth mata kiyapan machan underage kello sex karanne nedda photo leak karaganne nathuwa?
ඒ නිතිය හදල තියෙන්නේ හොදට හිතල බන්..
underage කෙල්ලෝ sex කරාට කමක් නෑ underage කොල්ලොත් එක්ක ... ඒ සම්බන්දතා වල ආදරය ,affection තියනවා...
නමුත් 30+ එකෙක් underage කෙල්ලක් (හෝ කොල්ලේක්) එකක sex කරන්නේ ආදරයක ප්‍රතිපලයක් විදියට නෙම්යිනේ..


.


