ඉතියෝපියාවේ දුම්රිය සේවය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉතියෝපියාව ගැන අපේ තියන දැක්ම දශක දෙකකට එහා ගිය දැක්මක්. එකල විශාල සාගතයක් අවා.

    ඉතියෝපියන් එයාර් ලයින් එක ලෝකේ හොඳම ගුවන් සේවා අතර තියන ගුවන් සේවාවක්.

    ලංකාව සංවර්දනය වෙමින් පවතින රටකි. වගේ ශින්හලු තාම ඉස්සර පොත්වල තිබ්බ ඉතියෝපියාව ගැන කියවන්නේ.

    ඉතියෝපියන් කෝපි එහෙමත් පට්ටලු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව මහින්ද වත් ඉන්න නම් හදයි...ගෙදර ගෑනීට ගහල ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයො රටේ අගමැති කරාම කිසිම සවර්ධනයක් වෙන්නෙ නැ..තියෙන ඒවත් ව්කුනනව ඇරෙන්ඩ..

    ඒ හුට්ටිගේ පුතත් හදන කොම්පැණිය ගානක් උගේ අකව්න්ට් එකට දානවා නං හදයි

    #tසුනාමිහොරා
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලංකාවේ කෝච්චි ඇතුලේ මතුර මතුර කෙල විසිකරන වඩේ කාරයොයි.මිරිස් කරලකුත් බැදල දැම්මම ඒවා කන්නම සෙට් වෙච්ච මිනිස්සුත්, මල ගන්දස්කා ර හිඟන්නොත්,ශර්ට් කලිසම් දවස දෙක හෝදන්නේ නැතිව දාඩිය දාගෙන ජීවන සුවඳ පිටකරන වැඩකරන මිනිස්සුත් යන කෝච්චි තමා ලංකාවේ තියෙන්නේ. ඒ අතරවාරේ පැය හතයි විනාඩි 59ක්ම රටවෙනුවෙන් වැඩකරලා ගෙදරයන මහත්තුරු, මිසීලා ෆොන් එකේ ඉරි ඇඳ ඇඳ තවත් පැය තුනක් ගත කරන සිස්ටම් එකක් තියෙන නිසා තමයි අපි ඉතියෝපියාව ,නයිජීරියාව පහු කරලා ඉන්නේ.:P:angry::angry:
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඉතියෝපියාව හැමොම හිතන විදියේ රටක් නෙවෙයි. දැන් මම ඇවිල්ල මාස 6යි. ඉස්සෙල්ලම කියන්නම් රටේ කාලගුණය ගැන.
    උදේට පට්ට සිතලයි.රැටත් ඒ වගෙමයි. සීතලයි කියන්නේ මේ දවස්වල අයිස් වෙටෙනවා වැසස එක්ක.වැසස කිවුවම ලංකාවේ වගේ නෙවෙයි සද්දෙට වහිනවා කතා කරාට ලග ඉන්න එකාට ඇහෙන්නේ නෑ. මිනිස්සු ගත්තම මුන් ඇවිල්ල ඇති පණ්ඩිතයි.ලෝකේ තියෙන පට්ටම රට කියල හිතාගෙන ඉන්නේ. දුප්පත්කම නිසාම මුන්ට කන්න අදින සින් එකේ පොඩි අවුලක් තියෙනවා.මොන ජොබ් එක කරත් 85% විතර සතියම අදින්නේ එකම ඇදුම. දත් මදින එකනම් වෙන්නෙම නැ.කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ සතියම ගහනවා එකම ඇදුම.සිකුරාද පට්ට. ලෝකල් බස් එකක යනවා කියන්නේ දෙවුන්දර මාළු ලොරියක නැගග වගේ.මුන්ගේ කෑමත් අබුල් රසයි.ගදයි ටිකක් . අමු මස් කනවා.කඩේ හරක එල්ලලා තියෙනකොට පොඩි කැල්ලක් කනවා කොපි එකක් බියර් එකක් ගහන ගමන්.ඔය සේරම ගදවල් වලට සෙට් වෙනකන් අපිට වමනේ යනවා.
    අනික පාරේ යනකොට එකෙක් ඇවිල්ල ඇගැට කෙල ගහනවා.උම ඇවිල්ල එක පිහිදන අතරේ තව එකෙක් ඇවිල්ල හැන්ඩ් ෆෝන එකට විදිනවා.නැත්තන් මැගසින් / පත්තර මුඋනටම ලං කරනවා ගන්න කියල ඒ අතරේ බඩු බනිස් සාක්කුවට. මුන්ගේ තියෙන්නේ බර් කියලා සල්ලි ජාතියක්. වැඩිම ගැන 100. මේ රටේ අඩි දහයෙන් දහයට බියර් කඩ.මුන් බියර් බොනවා වතුර වගේ. අරක්කු ඕන තරම්. නංගිලා පාරේ ඉන්නවා 300 ඉන්දල.නයිට් ක්ලබ් තියෙනවා. ඒ වගේම මෙහෙ චින්නු ගොඩාක් ඉන්නවා.සුදු ඉතියෝපියන් කෙල්ලෙක් ඉන්නවා කියන්නේ තාත්ත චිනෙක්. චිඉන්නු තමයි මෙහෙ සේරම කරන්නේ.ඔය බුලට් ට්‍රෙන් එක එළවන්නේ චීන්නු.අනික අප්‍රිකාවේ ලස්සනම නංගිලා ඉන්නේ මෙහෙ.සමහර උන් ඉන්නවා ගස් ගොන්නු වගේ. තව සෙට් එකක් ඉන්නවා ගම්බෙල්ල කියල.උන් පට්ට උසයි කළුම කලුයි.උසයි කියන්නේ ආදී 6 පැනල. උන් ඉන්නේ මාපිල්ලු වගේ පොකුරු පිටින්

    මෙහෙ ජනවර්ග අතරේ පොඩි අවුලක් තියෙනවා.මොනවා උනත් මුන් කැලෙන් එලියට ඇවිත් මහා කාලයක් නැති නිසා ඔරෝමියන් කාරයොයි අමාරික් කාරයොයි ගහ ගත්තම 300ක් 400ක් ඉවර වෙනවා. ගිය මාසේ වලිය දරුනුවටම ගිය.දැන් ඉන්න අගමැති දෙපෙත්තෙන්ම නියෝජනය වෙනවා.ඒ ක නිසා මෙහෙ මිනිස්සු අගමැතිට ආදරෙයි.

    අන්තිමටම කියන්න තියෙන්නේ මට ලංකාවට ඇවිල්ල ලනු නැතුව හරක් බලාගන්න පුළුවන් කියල තමයි

    තව විස්ටර ඔනම් දානනම්. පොටෝ දන විදිය දන්නේ නෑ,කාලෙකින් කිරියට ආවේ.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතියෝපියාව හැමොම හිතන විදියේ රටක් නෙවෙයි. දැන් මම ඇවිල්ල මාස 6යි. ඉස්සෙල්ලම කියන්නම් රටේ කාලගුණය ගැන.
    උදේට පට්ට සිතලයි.රැටත් ඒ වගෙමයි. සීතලයි කියන්නේ මේ දවස්වල අයිස් වෙටෙනවා වැසස එක්ක.වැසස කිවුවම ලංකාවේ වගේ නෙවෙයි සද්දෙට වහිනවා කතා කරාට ලග ඉන්න එකාට ඇහෙන්නේ නෑ. මිනිස්සු ගත්තම මුන් ඇවිල්ල ඇති පණ්ඩිතයි.ලෝකේ තියෙන පට්ටම රට කියල හිතාගෙන ඉන්නේ. දුප්පත්කම නිසාම මුන්ට කන්න අදින සින් එකේ පොඩි අවුලක් තියෙනවා.මොන ජොබ් එක කරත් 85% විතර අදින්නේ එකම ඇදුම. දත් මදින එකනම් වෙන්නෙම නැ.කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ සතියම ගහනවා එකම ඇදුම.සිකුරාද පට්ට. ලෝකල් බස් එකක යනවා කියන්නේ දෙවුන්දර මාළු ලොරියක නැගග වගේ.මුන්ගේ කෑමත් අබුල් රසයි.ගයි ටිකක් . අමු මස් කනවා.කඩේ හරක එල්ලලා තියෙනකොට පොඩි කැල්ලක් කනවා කොපි එකක් බියර් එකක් ගහන ගමන්.ඔය සේරම ගදවල් වලට සෙට් වෙනකන් අපිට වමනේ යනවා.
    අනික පාරේ යනකොට එකෙක් ඇවිල්ල ඇගැට කෙල ගහනවා.උම ඇවිල්ල එක පිහිදන අතරේ තව එකෙක් ඇවිල්ල හැන්ඩ් ෆෝන එකට විදිනවා.නැත්තන් මැගසින් / පත්තර මුඋනටම ලං කරනවා ගන්න කියල ඒ අතරේ බදු බනිස් සාක්කුවට. මුන්ගේ තියෙන්නේ බර් කියලා සල්ලි ජාතියක්. වැඩිම ගැන 100. මී රටේ ආදී දහයෙන් දහයට බියර් කඩ.මුන් බියර් බොනවා වතුර වගේ. අරක්කු ඕන තරම්. නංගිලා පාරේ ඉන්නවා 300 ඉන්දල.නයිට් ක්ලබ් තියෙනවා. ඒ වගේම මෙහෙ චින්නු ගොඩාක් ඉන්නවා.සුදු ඉතියෝපියන් කෙල්ලෙක් ඉන්නවා කියන්නේ තාත්ත චිනෙක්. චිඉන්නු තමයි මෙහෙ සේරම කරන්නේ.ඔය බුලට් ට්‍රෙන් එක එළවන්නේ චීන්නු.අනික අප්‍රිකාවේ ලස්සනම මෙහෙ.සමහර උන් ඉන්නවා ගස් ගොන්නු වගේ. තව සෙට් එකක් ඉන්නවා ගම්බෙල්ල කියල.උන් පට්ට උසයි කළුම කලුයි.උසයි කියන්නේ ආදී 6 පැනල. උන් ඉන්නේ මාපිල්ලු වගේ පොකුරු පිටින්

    මෙහෙ ජනවර්ග අතරේ පොඩි අවුලක් තියෙනවා.මොනවා උනත් මුන් කාලෙන් එලියට ඇවිත් මහා කාලයක් නැති නිසා ඔරෝමියන් කාරයොයි අමාරික් කාරයොයි ගහ ගත්තම 300ක් 400ක් ඉවර වෙනවා. ගිය මාසේ වලිය දරුනුවටම ගිය.දැන් ඉන්න අගමැති දෙපෙත්තෙන්ම නියෝජනය වෙනවා.ඒ ක නිසා මෙහෙ මිනිස්සු අගමැතිට ආදරෙයි.

    තව විස්ටර ඔ නම් දානනම්. පොටෝ දන විදිය දන්නේ නෑ,කාලෙකින් කිරියට ආවේ.
    ඒ තව විස්තර දාපන්කෝ :yes: මේ වගේ රට ඇතුලේ විස්තර දැනගන්න හම්බෙන්නේ නෑ නෙ අපිට.
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඒ තව විස්තර දාපන්කෝ :yes: මේ වගේ රට ඇතුලේ විස්තර දැනගන්න හම්බෙන්නේ නෑ නෙ අපිට.

    mona wage ewada ona machan.. මෙහෙ හිටිය කියන්නේ ලංකාවට ඇවිල්ල ලනු නැතුව හරක් බලාගන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉතියෝපියාව හැමොම හිතන විදියේ රටක් නෙවෙයි. දැන් මම ඇවිල්ල මාස 6යි. ඉස්සෙල්ලම කියන්නම් රටේ කාලගුණය ගැන.
    උදේට පට්ට සිතලයි.රැටත් ඒ වගෙමයි. සීතලයි කියන්නේ මේ දවස්වල අයිස් වෙටෙනවා වැසස එක්ක.වැසස කිවුවම ලංකාවේ වගේ නෙවෙයි සද්දෙට වහිනවා කතා කරාට ලග ඉන්න එකාට ඇහෙන්නේ නෑ. මිනිස්සු ගත්තම මුන් ඇවිල්ල ඇති පණ්ඩිතයි.ලෝකේ තියෙන පට්ටම රට කියල හිතාගෙන ඉන්නේ. දුප්පත්කම නිසාම මුන්ට කන්න අදින සින් එකේ පොඩි අවුලක් තියෙනවා.මොන ජොබ් එක කරත් 85% විතර සතියම අදින්නේ එකම ඇදුම. දත් මදින එකනම් වෙන්නෙම නැ.කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ සතියම ගහනවා එකම ඇදුම.සිකුරාද පට්ට. ලෝකල් බස් එකක යනවා කියන්නේ දෙවුන්දර මාළු ලොරියක නැගග වගේ.මුන්ගේ කෑමත් අබුල් රසයි.ගදයි ටිකක් . අමු මස් කනවා.කඩේ හරක එල්ලලා තියෙනකොට පොඩි කැල්ලක් කනවා කොපි එකක් බියර් එකක් ගහන ගමන්.ඔය සේරම ගදවල් වලට සෙට් වෙනකන් අපිට වමනේ යනවා.
    අනික පාරේ යනකොට එකෙක් ඇවිල්ල ඇගැට කෙල ගහනවා.උම ඇවිල්ල එක පිහිදන අතරේ තව එකෙක් ඇවිල්ල හැන්ඩ් ෆෝන එකට විදිනවා.නැත්තන් මැගසින් / පත්තර මුඋනටම ලං කරනවා ගන්න කියල ඒ අතරේ බඩු බනිස් සාක්කුවට. මුන්ගේ තියෙන්නේ බර් කියලා සල්ලි ජාතියක්. වැඩිම ගැන 100. මේ රටේ අඩි දහයෙන් දහයට බියර් කඩ.මුන් බියර් බොනවා වතුර වගේ. අරක්කු ඕන තරම්. නංගිලා පාරේ ඉන්නවා 300 ඉන්දල.නයිට් ක්ලබ් තියෙනවා. ඒ වගේම මෙහෙ චින්නු ගොඩාක් ඉන්නවා.සුදු ඉතියෝපියන් කෙල්ලෙක් ඉන්නවා කියන්නේ තාත්ත චිනෙක්. චිඉන්නු තමයි මෙහෙ සේරම කරන්නේ.ඔය බුලට් ට්‍රෙන් එක එළවන්නේ චීන්නු.අනික අප්‍රිකාවේ ලස්සනම නංගිලා ඉන්නේ මෙහෙ.සමහර උන් ඉන්නවා ගස් ගොන්නු වගේ. තව සෙට් එකක් ඉන්නවා ගම්බෙල්ල කියල.උන් පට්ට උසයි කළුම කලුයි.උසයි කියන්නේ ආදී 6 පැනල. උන් ඉන්නේ මාපිල්ලු වගේ පොකුරු පිටින්

    මෙහෙ ජනවර්ග අතරේ පොඩි අවුලක් තියෙනවා.මොනවා උනත් මුන් කැලෙන් එලියට ඇවිත් මහා කාලයක් නැති නිසා ඔරෝමියන් කාරයොයි අමාරික් කාරයොයි ගහ ගත්තම 300ක් 400ක් ඉවර වෙනවා. ගිය මාසේ වලිය දරුනුවටම ගිය.දැන් ඉන්න අගමැති දෙපෙත්තෙන්ම නියෝජනය වෙනවා.ඒ ක නිසා මෙහෙ මිනිස්සු අගමැතිට ආදරෙයි.

    අන්තිමටම කියන්න තියෙන්නේ මට ලංකාවට ඇවිල්ල ලනු නැතුව හරක් බලාගන්න පුළුවන් කියල තමයි

    තව විස්ටර ඔනම් දානනම්. පොටෝ දන විදිය දන්නේ නෑ,කාලෙකින් කිරියට ආවේ.

    :shocked::shocked::shocked::shocked::shocked:

    ලංකාවට සමානකම් තිනවා :nerd:

    බේකරි වල බනිස් තින්නේ ඔහේ කෙහෙල් වලට සෙට් වෙන්නද ? :baffled::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    mona wage ewada ona machan.. මෙහෙ හිටිය කියන්නේ ලංකාවට ඇවිල්ල ලනු නැතුව හරක් බලාගන්න පුළුවන්

    මචං උඹ ඔහේ මොකද කරන්නේ ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    mona wage ewada ona machan.. මෙහෙ හිටිය කියන්නේ ලංකාවට ඇවිල්ල ලනු නැතුව හරක් බලාගන්න පුළුවන්

    budu Ammooo :rofl::rofl::rofl:
    Umba monewade ohe keranne?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mona wage ewada ona machan.. මෙහෙ හිටිය කියන්නේ ලංකාවට ඇවිල්ල ලනු නැතුව හරක් බලාගන්න පුළුවන්
    ඔය එදිනෙදා ඒ රටේ දකින සිද්දි , මිනිස්සුන්ගේ හැටි එහෙම මේ දාපු විස්තර වගේ ඒවා :yes: ත්‍රෙඩ් එකක් දාල ඔය සැරින් සැරේ පුළුවන් වෙලාවට එදිනෙදා දකින ඒවා දාන්න පුළුවන් නං මමනං ආසයි මේ වගේ විස්තර අහන්න.