ඉතියෝපියාව හැමොම හිතන විදියේ රටක් නෙවෙයි. දැන් මම ඇවිල්ල මාස 6යි. ඉස්සෙල්ලම කියන්නම් රටේ කාලගුණය ගැන.
උදේට පට්ට සිතලයි.රැටත් ඒ වගෙමයි. සීතලයි කියන්නේ මේ දවස්වල අයිස් වෙටෙනවා වැසස එක්ක.වැසස කිවුවම ලංකාවේ වගේ නෙවෙයි සද්දෙට වහිනවා කතා කරාට ලග ඉන්න එකාට ඇහෙන්නේ නෑ. මිනිස්සු ගත්තම මුන් ඇවිල්ල ඇති පණ්ඩිතයි.ලෝකේ තියෙන පට්ටම රට කියල හිතාගෙන ඉන්නේ. දුප්පත්කම නිසාම මුන්ට කන්න අදින සින් එකේ පොඩි අවුලක් තියෙනවා.මොන ජොබ් එක කරත් 85% විතර සතියම අදින්නේ එකම ඇදුම. දත් මදින එකනම් වෙන්නෙම නැ.කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ සතියම ගහනවා එකම ඇදුම.සිකුරාද පට්ට. ලෝකල් බස් එකක යනවා කියන්නේ දෙවුන්දර මාළු ලොරියක නැගග වගේ.මුන්ගේ කෑමත් අබුල් රසයි.ගදයි ටිකක් . අමු මස් කනවා.කඩේ හරක එල්ලලා තියෙනකොට පොඩි කැල්ලක් කනවා කොපි එකක් බියර් එකක් ගහන ගමන්.ඔය සේරම ගදවල් වලට සෙට් වෙනකන් අපිට වමනේ යනවා.
අනික පාරේ යනකොට එකෙක් ඇවිල්ල ඇගැට කෙල ගහනවා.උම ඇවිල්ල එක පිහිදන අතරේ තව එකෙක් ඇවිල්ල හැන්ඩ් ෆෝන එකට විදිනවා.නැත්තන් මැගසින් / පත්තර මුඋනටම ලං කරනවා ගන්න කියල ඒ අතරේ බඩු බනිස් සාක්කුවට. මුන්ගේ තියෙන්නේ බර් කියලා සල්ලි ජාතියක්. වැඩිම ගැන 100. මේ රටේ අඩි දහයෙන් දහයට බියර් කඩ.මුන් බියර් බොනවා වතුර වගේ. අරක්කු ඕන තරම්. නංගිලා පාරේ ඉන්නවා 300 ඉන්දල.නයිට් ක්ලබ් තියෙනවා. ඒ වගේම මෙහෙ චින්නු ගොඩාක් ඉන්නවා.සුදු ඉතියෝපියන් කෙල්ලෙක් ඉන්නවා කියන්නේ තාත්ත චිනෙක්. චිඉන්නු තමයි මෙහෙ සේරම කරන්නේ.ඔය බුලට් ට්රෙන් එක එළවන්නේ චීන්නු.අනික අප්රිකාවේ ලස්සනම නංගිලා ඉන්නේ මෙහෙ.සමහර උන් ඉන්නවා ගස් ගොන්නු වගේ. තව සෙට් එකක් ඉන්නවා ගම්බෙල්ල කියල.උන් පට්ට උසයි කළුම කලුයි.උසයි කියන්නේ ආදී 6 පැනල. උන් ඉන්නේ මාපිල්ලු වගේ පොකුරු පිටින්
මෙහෙ ජනවර්ග අතරේ පොඩි අවුලක් තියෙනවා.මොනවා උනත් මුන් කැලෙන් එලියට ඇවිත් මහා කාලයක් නැති නිසා ඔරෝමියන් කාරයොයි අමාරික් කාරයොයි ගහ ගත්තම 300ක් 400ක් ඉවර වෙනවා. ගිය මාසේ වලිය දරුනුවටම ගිය.දැන් ඉන්න අගමැති දෙපෙත්තෙන්ම නියෝජනය වෙනවා.ඒ ක නිසා මෙහෙ මිනිස්සු අගමැතිට ආදරෙයි.
අන්තිමටම කියන්න තියෙන්නේ මට ලංකාවට ඇවිල්ල ලනු නැතුව හරක් බලාගන්න පුළුවන් කියල තමයි
තව විස්ටර ඔනම් දානනම්. පොටෝ දන විදිය දන්නේ නෑ,කාලෙකින් කිරියට ආවේ.