💒 දෙවියන් වහන්සේට සියල්ල කල හැක(ද?) 💒

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    💒 දෙවියන් වහන්සේට සියල්ල කල හැක(ද?) 💒

    1.png

    දෙවියන් වහන්සේට සියල්ල කල හැක ලු. එත් මුට දීල තියෙන්නේ පරණ van එකක්. සමහර මුස්ලිම්, බෞද්ද අයට හොද වාහන දීල තියෙනවා. මෙහෙම කරාම විස්වාසය පලුදු වෙනව නේද? customer satisfaction එකට මොකද වෙන්නෙ?

    ඇයි දෙය්යන් වහන්සේ මේ වගේ වැඩ කරන්නේ? මේක පොඩි උදාහරණයක් විතරයි. "සියල්ල කල හැක" කියව්වම තව ගොඩක් දේවල් තියෙනවා නේද කරන්න පුළුවන්? ලෝකේ මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන්න පුළුවන්. ලෝක සාමය ඇති කරන්න පුළුවන්. ලෝකේ මිනිස්සුන්ගේ දුප්පත් කම නැති කරන්න පුළුවන්. ලෙඩ වලින් දුක් විදින මිනිස්සුන්ව ගොඩ ගන්න පුළුවන්.

    ඒ විතරක් නෙවෙයි, කතොලිකයෝ ආගම promote කරන්න විදින දුක උනත් නැති කරන්න පුළුවන් නේද ඔක්කොම එකපාර කතෝලික කරල?

    "මට සියල්ල කල හැක, එත් මම එහෙම කරන්නේ නැහැ. උබල දුක් විදපල්ලා" කියන එකද කියන්නේ?
     
    • Like
    Reactions: Red-Cat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකගයි,කතෝලිකයො දෙවියො කියල හිතාගෙන අදහන්නෙ සාතන්ව..කතෝලික කියන්නෙ සාතන්ගෙ අනුගාමිකයො රැකලකට..''ව්ස්වාසය මතම පදනම්ව, කිසීම ප්‍රශ්නයක් කතෝලික ආගම ගැන අහන්නෙ නැතුව, අන්ධ භක්තියෙන් කතෝලිකයො සාතන්ව අදහනව''...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    aul neda?

    ඔය හැමදේම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට.
    උබට ඒක විශ්වාස කරන්න බැරිනම් එක උබේ ප්‍රශ්ණයක් :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ඔය හැමදේම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට.
    උබට ඒක විශ්වාස කරන්න බැරිනම් එක උබේ ප්‍රශ්ණයක් :(

    meka acceptable answer ekak newei.
    ai dewiyo ehema dewal walata kemathi?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් පින් කියලත් නැත්නම් දෙවියො ඔක්කොටම සමානව හැම දේම දුන්නනම් ඉවරෙනෙ.. :rolleyes:

    අනේද කියන්නෙ කතෝලික දෙයිය අපිට දෙනව සම්පත් සමහර වෙලාවට කතෝලිකයන්ටත් වඩා , ඇයි එහෙම... :):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බුරුවො...!!

    දෙයියන් වහන්සේට සියල්ල කරන්න පුලුවන් , එත් කරන්නේ නෑ...

    එයාට ලොකු සැලැස්මක් තියනව , එකට අනුව තමයි වැඩ කරන්නේ....

    එක එක අපතයන්ට අලුත් වැන් අරන් දෙන එක නෙමෙයි යකොඑ එයාගේ වැඩේ... :lol:
     
    • Like
    Reactions: ehseres

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    බුරුවො...!!

    දෙයියන් වහන්සේට සියල්ල කරන්න පුලුවන් , එත් කරන්නේ නෑ...

    එයාට ලොකු සැලැස්මක් තියනව , එකට අනුව තමයි වැඩ කරන්නේ....

    එක එක අපතයන්ට අලුත් වැන් අරන් දෙන එක නෙමෙයි යකොඑ එයාගේ වැඩේ... :lol:

    එයාගේ වැඩේ කන්‍යා පටලය සිදෙන්නේ නැතුව ළමයි හදන එක.
    නෑ කියපන් බලන්න :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුරුවො...!!

    දෙයියන් වහන්සේට සියල්ල කරන්න පුලුවන් , එත් කරන්නේ නෑ...

    එයාට ලොකු සැලැස්මක් තියනව , එකට අනුව තමයි වැඩ කරන්නේ....

    එක එක අපතයන්ට අලුත් වැන් අරන් දෙන එක නෙමෙයි යකොඑ එයාගේ වැඩේ... :lol:

    මොකෝ දෙයියන් වහන්සේ කරන්නෙ නැත්තෙ, මොකක්ද සැලැස්ම පොඩ්ඩක් බයිබලයට අනුව පැහැදිලි කරනවද...දැන් අවුරුදු 2018 විතර සැලැස්ම තාම ක්‍රියාත්මක කරේ නැද්ද...කවද්ද ඕක ක්‍රියාත්මක කරන්නෙ පොඩ්ඩක් කියපන්කො බයිබලයට අනුව...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ඔය හැමදේම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට.
    උබට ඒක විශ්වාස කරන්න බැරිනම් එක උබේ ප්‍රශ්ණයක් :(

    බුරුවො...!!

    දෙයියන් වහන්සේට සියල්ල කරන්න පුලුවන් , එත් කරන්නේ නෑ...

    එයාට ලොකු සැලැස්මක් තියනව , එකට අනුව තමයි වැඩ කරන්නේ....

    එක එක අපතයන්ට අලුත් වැන් අරන් දෙන එක නෙමෙයි යකොඑ එයාගේ වැඩේ... :lol:

    These two are conflicting. you guys should sync up.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එයාගේ වැඩේ කන්‍යා පටලය සිදෙන්නේ නැතුව ළමයි හදන එක.
    නෑ කියපන් බලන්න :baffled:

    එහෙම කියන එක අසාධාරනයි ,කතෝලික දෙවියන් වහන්සේට ශිශ්නයක් නැ කියල කසුන් කියුව මිට කලින්...ඒක පිලි ගනින්...:yes::yes:

    ඒත් අහන්ඩ එපා ''අරම්බයේදිම දෙවියන් වහන්සේ තමන්ගෙ රුවට සමානව මිනිසාව මැවුව'' කියල තියෙන, බයිබලේ කතාව බොරුද, කතෝලික දෙවියන් වහන්සේට නැති &යියක් මොකටද මනුස්සයට දුන්නෙ කියල නම්..:rofl::rofl:;)

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    1.png

    දෙවියන් වහන්සේට සියල්ල කල හැක ලු. එත් මුට දීල තියෙන්නේ පරණ van එකක්. සමහර මුස්ලිම්, බෞද්ද අයට හොද වාහන දීල තියෙනවා. මෙහෙම කරාම විස්වාසය පලුදු වෙනව නේද? customer satisfaction එකට මොකද වෙන්නෙ?

    ඇයි දෙය්යන් වහන්සේ මේ වගේ වැඩ කරන්නේ? මේක පොඩි උදාහරණයක් විතරයි. "සියල්ල කල හැක" කියව්වම තව ගොඩක් දේවල් තියෙනවා නේද කරන්න පුළුවන්? ලෝකේ මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන්න පුළුවන්. ලෝක සාමය ඇති කරන්න පුළුවන්. ලෝකේ මිනිස්සුන්ගේ දුප්පත් කම නැති කරන්න පුළුවන්. ලෙඩ වලින් දුක් විදින මිනිස්සුන්ව ගොඩ ගන්න පුළුවන්.

    ඒ විතරක් නෙවෙයි, කතොලිකයෝ ආගම promote කරන්න විදින දුක උනත් නැති කරන්න පුළුවන් නේද ඔක්කොම එකපාර කතෝලික කරල?

    "මට සියල්ල කල හැක, එත් මම එහෙම කරන්නේ නැහැ. උබල දුක් විදපල්ලා" කියන එකද කියන්නේ?
    Ape agama thiyenne wiswasaya matha. Eka darshanayak neme agamak. Umba ahanawa wage prashana mita awrudu ganakata kalin jesugen saatahan ahanawa kantharare pray karaddi . Mata okkoma wisthara kiyanna giyoth sahenata liyanna wenawa. Anika ehema liwwath wedak na umbata one prashnayak mathu karanna. Mage mahansiya aparade. Umbata kamathi widiyata wiwechanaya karapan. Umbe danume hatiyata umba hari. Umba katholika agama gana danne nahane.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    බුරුවො...!!

    දෙයියන් වහන්සේට සියල්ල කරන්න පුලුවන් , එත් කරන්නේ නෑ...

    එයාට ලොකු සැලැස්මක් තියනව , එකට අනුව තමයි වැඩ කරන්නේ....

    එක එක අපතයන්ට අලුත් වැන් අරන් දෙන එක නෙමෙයි යකොඑ එයාගේ වැඩේ... :lol:

    සියල්ල කල හැක කිව්වම මිනිස්සුන්ටත් උදව් කරල, දෙය්යෝන්ගේ plan එකත් execute කරන්න බැරිද?

    මිනිස්සුන්ට උදව් කරන එක "සියල්ල" ට අයිති වෙන්නේ නැද්ද? නැත්නම් අර කිව්වා ලොකු plan එක "සියල්ල" ට අයිති වෙන්නේ නැද්ද? නැත්නම් ඒ දෙකේම එකතුව "සියල්ල" කියන කුලකයට අයිති නැද්ද?

    "සියල්ල" ට කතෝලිකයන්ගේ definition එක පොඩ්ඩක් quote කරොත් හොදයි වගේ නේද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එයාගේ වැඩේ කන්‍යා පටලය සිදෙන්නේ නැතුව ළමයි හදන එක.
    නෑ කියපන් බලන්න :baffled:

    යකෝ උබට කි සැරයක් කියන්නද....

    කන්‍යාවක් කියන්නේ උකපු නැති කෙනෙක්ට... ලමෙක් බඩෙන් ආව කියල කන්‍යා බාවය නැති වෙන්නේ නෑ උකල නැත්තන්...

    මොකෝ දෙයියන් වහන්සේ කරන්නෙ නැත්තෙ, මොකක්ද සැලැස්ම පොඩ්ඩක් බයිබලයට අනුව පැහැදිලි කරනවද...දැන් අවුරුදු 2018 විතර සැලැස්ම තාම ක්‍රියාත්මක කරේ නැද්ද...කවද්ද ඕක ක්‍රියාත්මක කරන්නෙ පොඩ්ඩක් කියපන්කො බයිබලයට අනුව...

    මිනිස්සුන්ව අවසාන විනිශ්චය දවසට සුදානම් කරමින් යන්නේ...
    විශ්වාස කරන යහපත් මිනිස්සුනට උන්නාන්සේ එක්ක ස්වර්ගයේ සදාතනික ජීවිතය ලැබෙනවා, විශ්වාස නොකරන , අයහපත් අයට නිරය ලැබෙන්නේ...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ape agama thiyenne wiswasaya matha. Eka darshanayak neme agamak. Umba ahanawa wage prashana mita awrudu ganakata kalin jesugen saatahan ahanawa kantharare pray karaddi . Mata okkoma wisthara kiyanna giyoth sahenata liyanna wenawa. Anika ehema liwwath wedak na umbata one prashnayak mathu karanna. Mage mahansiya aparade. Umbata kamathi widiyata wiwechanaya karapan. Umbe danume hatiyata umba hari. Umba katholika agama gana danne nahane.

    ඔව් බං මු මේ බයිලා කියෝනවා.ඕවා වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට.
    උන් එක පිළිගන්න කැමති නෑ :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Ape agama thiyenne wiswasaya matha. Eka darshanayak neme agamak. Umba ahanawa wage prashana mita awrudu ganakata kalin jesugen saatahan ahanawa kantharare pray karaddi . Mata okkoma wisthara kiyanna giyoth sahenata liyanna wenawa. Anika ehema liwwath wedak na umbata one prashnayak mathu karanna. Mage mahansiya aparade. Umbata kamathi widiyata wiwechanaya karapan. Umbe danume hatiyata umba hari. Umba katholika agama gana danne nahane.

    Satanuth mekama ahuwa kiyana eka answer ekak newei bn...
    Logical answer ekak nam mama accept karanawa.
    Ehema answer ekak thiyenawanam post karanna... :)
     
    Jul 17, 2018
    610
    31
    0
    අම්මා බුදුවේවා කියලා බෞද්ද උන් ගහගෙන යන්නේ.. එකත් ලොජික් එකට පරිබාහිරයි නේද? හුත්තකට බුදු වෙන්න බැනේ..