man danna widiyta 2days nm - 5GB;
7days nm - 15 GB;
1day and 30day danne ne
30 Day - 30GB
man danna widiyta 2days nm - 5GB;
7days nm - 15 GB;
1day and 30day danne ne
330 kapala 50% discount kiyala 165 thiyenne


මටත් එහෙමයි තියෙන්නේUbata witarak tiyena offer ekak da kohed
apita 330 ta 25% off 245![]()
ගාන පොඩ්ඩ පොඩ්ඩ අපිට නොදැනෙන්න වැඩි කරන්න මුන් යන්නෙ.Mata 50% pennuwaUbata witarak tiyena offer ekak da kohed
apita 330 ta 25% off 245![]()
මටත් එහෙමයි තියෙන්නේගාන පොඩ්ඩ පොඩ්ඩ අපිට නොදැනෙන්න වැඩි කරන්න මුන් යන්නෙ.
බනිනවා නේන්නම්. බලන් ඉදපිය තොට 200ට දෙයි සතියක්. ඔකුන්ගේ කපටිකම ඔක TRCSL රෙග් කරලා දෙන්නේ නැති එක. දැන් එටිසලාට් උන්ට ඔනා වෙලාවක ඇප් එකෙන් කියන්න පුලුවන් සතියට 250යි, 300යි, 400යි කියල ක්ශනිකව. කොඩ් එකකින් ඇක්ටිව් කරන පැකේජ් එකක්නම් පකයලට ඔනා ඔනා වෙලාවටගනන් වෙනස් කරන්න බැනේ. එටිසලාට් උන් උබලට ගන්ජා ගහපු එකාට වෙච්ච දේ කරන්නේ. ඇඩික්ට් කරලා උන් එටිසලාට් ඔනා කරවලා උබලා එටිසලාට් නැතිනම් දිවි තොර කර ගන්න තැනට ගේනවා.
අවුරුදු එක හමාරකට පස්සේ රුපියල් පනහක් වැඩිකරා කියල මහලොකු පාඩුවක් නෑ තාමත් මේ පැකේජ් එකට ගහන්න වෙන එකක් නෑ නෙආහ් උබට දැන්ද එහෙම හිතෙන්නේ.. බලපන්කො ජනදිපතිගේ මුල් කමෙන්ට් වල. මම තොට ඕක කිව්වා..
ඕවා අපි බොලාලට කලින් කිව්වා.. කෝ ඇහුවද? ඇහුවද?
අවුරුදු එක හමාරකට පස්සේ රුපියල් පනහක් වැඩිකරා කියල මහලොකු පාඩුවක් නෑ තාමත් මේ පැකේජ් එකට ගහන්න වෙන එකක් නෑ නෙ![]()
ඇයි දැන් ජනාදිපති කාලෙත් ඕක දාගෙන පාවිච්චි කරා නේද

සතියේ එකට 15GB ඊට අඩු ඒවට 5GB. මාසේ එකට කලින් නං 30GB දුන්න දැන් කොහොමද දන්නේ නෑ.මට කවුරු හරි කියපල්ලා බං ඇප් එකේ දවසකට, දවස් දෙකකට සහ මාසෙකට දෙන ඩේටා ලිමිට් එකේ ප්රමාණය :/
මං කෝල් කරලා ඇහුවම එක එක දවසට එක එක ප්රමාණවල් කියන්නේ.
ලගදි කිව්වා දවසට 5GB, දවස් දෙකටත් 5GB මාසෙට 15GB කියලා.
මේ ගණන් හරිද?