Etisalat Cliq app & Cheap Internet

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මට එටිසලාට් වැඩ කරන පොරක් හම්බවුනා මේ ලගදි.පොර කිව්වා ඩයලොග් එකෙන් උන්ට නඩුවක් දාලා කියල..ඒක නිසාලු ගනන් වැඩි කරන්න වු⁣ෙන් කියලා.ඩයලොග් ලගේ සෑහෙන්න කස්ටමඒස්ලා කැඩිලලු මේ ඇප් එක නිසා.තව විස්තර ගොඩක් කිව්වා...උගේ බොරු බයිලද දන්නෑ...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ යක්කලට තාම නෑනේ බන්:frown:
    දැන් දවස් 7ක් විතර තාම හදනවා කියනවා
    කනෙක්ට් වෙන්නෙවත් නෑ.....:dull:
    3G කණු 4ක් පෙන්නනවා...:(
     
    Jul 17, 2018
    610
    31
    0
    මටත් එහෙමයි තියෙන්නේ :yes: ගාන පොඩ්ඩ පොඩ්ඩ අපිට නොදැනෙන්න වැඩි කරන්න මුන් යන්නෙ.

    බනිනවා නේන්නම්. බලන් ඉදපිය තොට 200ට දෙයි සතියක්. ඔකුන්ගේ කපටිකම ඔක TRCSL රෙග් කරලා දෙන්නේ නැති එක. දැන් එටිසලාට් උන්ට ඔනා වෙලාවක ඇප් එකෙන් කියන්න පුලුවන් සතියට 250යි, 300යි, 400යි කියල ක්ශනිකව. කොඩ් එකකින් ඇක්ටිව් කරන පැකේජ් එකක්නම් පකයලට ඔනා ඔනා වෙලාවටගනන් වෙනස් කරන්න බැනේ. එටිසලාට් උන් උබලට ගන්ජා ගහපු එකාට වෙච්ච දේ කරන්නේ. ඇඩික්ට් කරලා උන් එටිසලාට් ඔනා කරවලා උබලා එටිසලාට් නැතිනම් දිවි තොර කර ගන්න තැනට ගේනවා.

    ආහ් උබට දැන්ද එහෙම හිතෙන්නේ.. බලපන්කො ජනදිපතිගේ මුල් කමෙන්ට් වල. මම තොට ඕක කිව්වා..

    ඕවා අපි බොලාලට කලින් කිව්වා.. කෝ ඇහුවද? ඇහුවද?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආහ් උබට දැන්ද එහෙම හිතෙන්නේ.. බලපන්කො ජනදිපතිගේ මුල් කමෙන්ට් වල. මම තොට ඕක කිව්වා..

    ඕවා අපි බොලාලට කලින් කිව්වා.. කෝ ඇහුවද? ඇහුවද?
    අවුරුදු එක හමාරකට පස්සේ රුපියල් පනහක් වැඩිකරා කියල මහලොකු පාඩුවක් නෑ තාමත් මේ පැකේජ් එකට ගහන්න වෙන එකක් නෑ නෙ :yes:

    ඇයි දැන් ජනාදිපති කාලෙත් ඕක දාගෙන පාවිච්චි කරා නේද
     
    Jul 17, 2018
    610
    31
    0
    අවුරුදු එක හමාරකට පස්සේ රුපියල් පනහක් වැඩිකරා කියල මහලොකු පාඩුවක් නෑ තාමත් මේ පැකේජ් එකට ගහන්න වෙන එකක් නෑ නෙ :yes:

    ඇයි දැන් ජනාදිපති කාලෙත් ඕක දාගෙන පාවිච්චි කරා නේද
    728f0ec7-9c87-474c-b152-84bfca7fa332.png
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    uparima speed 1-2 Mbps ada kandy arcade ekin ahuwa
    ehema issu ekak ne kiwa
    passe mama e velwema speed test ekak pennuwa
    passe settings wenas kiyala ayeth hadala deela dan balanta kiwa speed kalin ekatath adui passe kiyanawa cliq nisa customersla wedi nisa slow kiyala pili gaththa
    :P
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මට කවුරු හරි කියපල්ලා බං ඇප් එකේ දවසකට, දවස් දෙකකට සහ මාසෙකට දෙන ඩේටා ලිමිට් එකේ ප්‍රමාණය :/

    මං කෝල් කරලා ඇහුවම එක එක දවසට එක එක ප්‍රමාණවල් කියන්නේ.
    ලගදි කිව්වා දවසට 5GB, දවස් දෙකටත් 5GB මාසෙට 15GB කියලා.

    මේ ගණන් හරිද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට කවුරු හරි කියපල්ලා බං ඇප් එකේ දවසකට, දවස් දෙකකට සහ මාසෙකට දෙන ඩේටා ලිමිට් එකේ ප්‍රමාණය :/

    මං කෝල් කරලා ඇහුවම එක එක දවසට එක එක ප්‍රමාණවල් කියන්නේ.
    ලගදි කිව්වා දවසට 5GB, දවස් දෙකටත් 5GB මාසෙට 15GB කියලා.

    මේ ගණන් හරිද?
    සතියේ එකට 15GB ඊට අඩු ඒවට 5GB. මාසේ එකට කලින් නං 30GB දුන්න දැන් කොහොමද දන්නේ නෑ.