Dont-Come-To-Malaysia-for-work

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    sorry

    මට පට්ට මලක් තියෙන්නෙ බන් මුන් එක්ක සොරි මචන් සමාවෙයන් හිත රිදුනා නම් මගේ අවුරුද්දක් අපතෙ කියා වගෙ දැනෙනවා බන් ඒකයි අනිත් එවුන්ට මෙහෙ එනවට වඩා සින්ගා ජොබ් ඒකක් ට්‍රය් කරන්න කියලා කියන්නෙ මම මුන්ට මොබයිල් ඇප් වල ඉදලා වෙබ් ඇප්ලිකේශන් වෙනකන් ඔක්කොම කරලා දුන්නා අයි ඕ එස් ඇන්ඩ්‍රො‍යොඩ් වර්ශන් දෙකම හදලා දැන් ඇප් ස්ට්‍රො වල දුවනවා ඒ මදිවට් මුන්ගේ cognito lambda සෙර්විස් ඔක්කොම මම ලිව්වෙ බන් මම එනකොට මුන්ට වර්ශන් කන්ට්‍රොල්(GIT) එකක්වත් නෑ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    what is the name of the company?
    but where I work is no any issue on technology wise or anything
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    if you came on last year now you can claim on tax, goto your HASIl branch and apply for residence, you will get good chunk of money as return.
    and also if they deduct ETF from you-you can ask from HASIL why they reduced ETF, normally ETF only for Citizens
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    • මම හැසිල් එකට යන්න ඉන්නේ මම ගනන් හදලා තියෙන විදිහට මට ලක්ශ 6-7ක් හම්බෙන්න තියෙනවා ඒත් සින්ගා වැඩ කරා නම් මම ගෙදරට මාසෙට අඩුම ගානේ ලක්ශ 4ක් යවන්න් තිබ්බා සම්පූර්ණ කාලය නාස්තියක් බන්
      කම්පැණි එකෙ නම කියන්න බෑ බන් මාව අහුවෙනවා මම විතරයි ඒකේ ඩිවලපර් කෙන්ක්ට ඉන්නෙ මුන්ගෙ මේන් බ්‍රාන්ච් එක මෙහෙ තායිවන් ඔසී ස්වීඩන් සෙට් ඉන්නවා කේ එල් වල තියෙන එකෙ මම තමා හැන්ඩ්ල් කරෙ ගොඩක් සර්විස් සහ මුන්ට මම සෑහෙන්න සල්ලියක් ඉතුරු කරලා දුන්නා මොබයි ඇප් දෙකම සහ වෙබ් ඇප් එක මම කරෙ ලැරාවෙල් පාවිච්චි කරා රිඇක්ට් නේටිව් පාවිච්චි කරෙ මොබයිල් ඇප් දෙකට එස් එස් ඕ වලට කොග්නිටෝ පාවිච්චි කරේ
     
    Ubata Singa giyahama therei, aduma 6k nethnam singa yanna apa
    math au 2k singa idala thama Malaysia awe, next job akath SG company 1k but SG full time inna oni ne... aka nisa yanawa, mage podi akata au 4i den,

    oya ratawal dekama primary eduction aul, SG ganan wedi international school, aka thama lankawata yanne. itath Grade 1 patan ganne year 7 walin oya ratawal dekema
     
    • Like
    Reactions: vinuga

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    යකො මටත් ඉන්නවා පොඩි එකෙක් ඌටත් අවුරුදු 3 1/2 යි ගුඩ් ලක් බ්‍රො පස්සෙ සෙට් වෙමු ජයවෙව
     
    Jun 15, 2017
    269
    29
    0
    මොකක්මහරි රටකට ගියපු ගොඩක් එවුන් කියන්නේ ඒ රටට නම් එන්ඩ එපා කියලා, හැබැයි උන් ආයෙත් ලංකාවට ආපු පාටකුත් නෑ, හැබැයි අනිත් එවුන්ට එන්ඩ එපාම කියනවා.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මොකක්මහරි රටකට ගියපු ගොඩක් එවුන් කියන්නේ ඒ රටට නම් එන්ඩ එපා කියලා, හැබැයි උන් ආයෙත් ලංකාවට ආපු පාටකුත් නෑ, හැබැයි අනිත් එවුන්ට එන්ඩ එපාම කියනවා.

    Na ban singa palayan mehe enna epa karannama deyak nathnam mehe waren wena mona karannada
    enawa nam aduma gane 12 000 salary ekakata waren eth ban first 6 months amarui
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මොකක්මහරි රටකට ගියපු ගොඩක් එවුන් කියන්නේ ඒ රටට නම් එන්ඩ එපා කියලා, හැබැයි උන් ආයෙත් ලංකාවට ආපු පාටකුත් නෑ, හැබැයි අනිත් එවුන්ට එන්ඩ එපාම කියනවා.

    මෙකනෙ බන්. රටවල් වල අවුල තියෙනවා අපෙ ජාතීන් වලට කොහෙත්. අඩු සැලකිලි තමා හම්බවෙන්නෙ කොහෙත්.
    එත් ගොඩක් ගිය උන් යන්නෙ රටෙන් හම්බ වෙන සැලකිල්ල බලලා නෙමෙ නෙ ? තමන්ගෙ ටාගට් වලට.
    ගිය උන්ට පුරුදු උනහම ආයෙ ලංකාවට එන්න ආස උනත් ආයිත් හිටපු තැනට යන්න හිතෙනවා. ඒක ඉතිං කුඩු ගැහැව්වා වගෙ තමා. හොඳ නැති දෙයක් කියලා දැන දැනත් බොනවානෙ ඇබ්බැහි උනහම
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ප්‍රොෆෙෂනල් ජොබ් ගැන නම් දන්නෙ නැහැ ,එත් ලෙබර් ජොබ් වලට ගිය උන් නම් කියන්නෙ මැලෙෂියාව චාටර් මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගෙ සවුත්තු රටක් කියලා.

    පාරවල් නම් ඉතිං අගනුවර හරියෙ හොඳ ඇති එත් අනෙක් පැති වලනම් සවුත්තුයි.
    ටැමිල් නම් ටිකක් චාන්ස් එක වැඩි ඉතිං

    මොනවා උනත් අපෙ රට තරම් අපිට වෙන හොඳ රටක් නැහැ බන්. ඒක තම මන් තෙරුම් ගත්ත දෙ. සල්ලි වලින් ලයිෆ් එකෙ තියෙන සමහරක් ටාගට් ලංකාවෙ කවර් කරගන්න අමාරු නිසා රටවල් වලට යනවා මිසක් ලංකාව තරම් අපෙ මිනිස්සුන්ට සෙට් වෙන මොන රටක් වත් නැහැ.

    • Like
    Reactions: tom2pd and FalconX

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම 2008 මැලේශියා ආවා, ඒ කාලෙ කිසි අත්දැකීමක් නැහැ,
    මම ලංකාවෙ හාඩ්වෙයාර්, නෙට්වර්කින් කරේ,
    මැලේ ජොබ් එකක් සෙට් කරන්නම් කියලා නුගේගොඩ ඩයල් එකක් කියලා තමයි ගියේ,
    ලොකු ගානක් නම් ගත්තෙ නැහැ,හැබැයි ජොබ් සෙට් උනේ නැහැ,
    ඌ කියපු තැන්වල ඉන්ටවීව් ගියා,සෙට් උනේ නැහැ,
    පස්සෙ මගේ යාලුවෙක්ගේ මාර්ගෙන් ඔන්ලයින් කම්පියුටර් වලින් කැසිනෝ වගේ ගේම්ස් ගහන සෙන්ටර් එකක වැඩ කරා,මොනවා කරන්නද?ගෙදරට කිව්වා නම් කුණු බැනුමමෙපා කියද්දි ගියේ,
    වියදම් වෙච්ච ගාන හොයාගෙන ටික දවසකින් ආවා,
    අපරාදෙ කියන්න බැහැ චයිනීස් බොස් කෙනෙක් සෙට් උනේ, හොදට සැලකුවා,
    රට යනව නම් හොදට හොයලා බලලා පලයන් මචං
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ප්‍රොෆෙෂනල් ජොබ් ගැන නම් දන්නෙ නැහැ ,එත් ලෙබර් ජොබ් වලට ගිය උන් නම් කියන්නෙ මැලෙෂියාව චාටර් මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගෙ සවුත්තු රටක් කියලා.

    පාරවල් නම් ඉතිං අගනුවර හරියෙ හොඳ ඇති එත් අනෙක් පැති වලනම් සවුත්තුයි.
    ටැමිල් නම් ටිකක් චාන්ස් එක වැඩි ඉතිං

    මොනවා උනත් අපෙ රට තරම් අපිට වෙන හොඳ රටක් නැහැ බන්. ඒක තම මන් තෙරුම් ගත්ත දෙ. සල්ලි වලින් ලයිෆ් එකෙ තියෙන සමහරක් ටාගට් ලංකාවෙ කවර් කරගන්න අමාරු නිසා රටවල් වලට යනවා මිසක් ලංකාව තරම් අපෙ මිනිස්සුන්ට සෙට් වෙන මොන රටක් වත් නැහැ.

    සහතික ඇත්ත බං..
    රට ගියාමයි මෙහේ අගේ තේරෙන්නේ,
    රට ඉදන් හිතින් අඩපු වාර අනන්තයි
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මැලේසියා ඉන්න එවුන් බොරුවට මෙහෙ ලොකු කරන්න හදනවා මම දිවුරන්වා ඕන තැනක මට හම්බුනේ චාටර් කම්පැණි එකක් වෙන්න ඇති මේක මගේ එක්ස්පීරියන්ස් එක කවුරු හරි මැලේසියාව ගැන හොද එක්ස්පීරියන්ස් එකක් තියෙන එකෙක් වෙන ත්‍රෙඩ් එකක් දාන්න මැලේසියාව නියම තැනක් වැඩ කරන්න කියලා මේක මගෙ පලවෙනි ෆොරින් ජොබ් එක නෙවෙ මම රටවල් 4-5ක වැඩ කරලා තියෙනවා මේක තමා චාටර්ම

    මචං තරහා අවසර උඹට කැපිල්ලට නෙමෙ මෙ ප්‍රශ්නෙ අහන්නෙ ? රටවල් 4-5 ක අවුරුදු 8 කට වඩා අත්දැකීම් තියෙන උඹ මෙ මැලෙෂියන් චාටර් පොට් එකට සෙට් උනෙ කොහොමද ?
    උඹ වගෙ පළපුරුදු උන්ටත් මෙහෙම කරනවානම් අලුතෙන්ම යන උන්ට මොනවා වෙනවා ඇත්ද ?