








මට පට්ට මලක් තියෙන්නෙ බන් මුන් එක්ක සොරි මචන් සමාවෙයන් හිත රිදුනා නම් මගේ අවුරුද්දක් අපතෙ කියා වගෙ දැනෙනවා බන් ඒකයි අනිත් එවුන්ට මෙහෙ එනවට වඩා සින්ගා ජොබ් ඒකක් ට්‍රය් කරන්න කියලා කියන්නෙ මම මුන්ට මොබයිල් ඇප් වල ඉදලා වෙබ් ඇප්ලිකේශන් වෙනකන් ඔක්කොම කරලා දුන්නා අයි ඕ එස් ඇන්ඩ්රොයොඩ් වර්ශන් දෙකම හදලා දැන් ඇප් ස්ට්‍රො වල දුවනවා ඒ මදිවට් මුන්ගේ cognito lambda සෙර්විස් ඔක්කොම මම ලිව්වෙ බන් මම එනකොට මුන්ට වර්ශන් කන්ට්‍රොල්(GIT) එකක්වත් නෑ![]()
- මම හැසිල් එකට යන්න ඉන්නේ මම ගනන් හදලා තියෙන විදිහට මට ලක්ශ 6-7ක් හම්බෙන්න තියෙනවා ඒත් සින්ගා වැඩ කරා නම් මම ගෙදරට මාසෙට අඩුම ගානේ ලක්ශ 4ක් යවන්න් තිබ්බා සම්පූර්ණ කාලය නාස්තියක් බන්
කම්පැණි එකෙ නම කියන්න බෑ බන් මාව අහුවෙනවා මම විතරයි ඒකේ ඩිවලපර් කෙන්ක්ට ඉන්නෙ මුන්ගෙ මේන් බ්‍රාන්ච් එක මෙහෙ තායිවන් ඔසී ස්වීඩන් සෙට් ඉන්නවා කේ එල් වල තියෙන එකෙ මම තමා හැන්ඩ්ල් කරෙ ගොඩක් සර්විස් සහ මුන්ට මම සෑහෙන්න සල්ලියක් ඉතුරු කරලා දුන්නා මොබයි ඇප් දෙකම සහ වෙබ් ඇප් එක මම කරෙ ලැරාවෙල් පාවිච්චි කරා රිඇක්ට් නේටිව් පාවිච්චි කරෙ මොබයිල් ඇප් දෙකට එස් එස් ඕ වලට කොග්නිටෝ පාවිච්චි කරේ
මොකක්මහරි රටකට ගියපු ගොඩක් එවුන් කියන්නේ ඒ රටට නම් එන්ඩ එපා කියලා, හැබැයි උන් ආයෙත් ලංකාවට ආපු පාටකුත් නෑ, හැබැයි අනිත් එවුන්ට එන්ඩ එපාම කියනවා.
මොකක්මහරි රටකට ගියපු ගොඩක් එවුන් කියන්නේ ඒ රටට නම් එන්ඩ එපා කියලා, හැබැයි උන් ආයෙත් ලංකාවට ආපු පාටකුත් නෑ, හැබැයි අනිත් එවුන්ට එන්ඩ එපාම කියනවා.
ප්‍රොෆෙෂනල් ජොබ් ගැන නම් දන්නෙ නැහැ ,එත් ලෙබර් ජොබ් වලට ගිය උන් නම් කියන්නෙ මැලෙෂියාව චාටර් මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගෙ සවුත්තු රටක් කියලා.
පාරවල් නම් ඉතිං අගනුවර හරියෙ හොඳ ඇති එත් අනෙක් පැති වලනම් සවුත්තුයි.
ටැමිල් නම් ටිකක් චාන්ස් එක වැඩි ඉතිං
මොනවා උනත් අපෙ රට තරම් අපිට වෙන හොඳ රටක් නැහැ බන්. ඒක තම මන් තෙරුම් ගත්ත දෙ. සල්ලි වලින් ලයිෆ් එකෙ තියෙන සමහරක් ටාගට් ලංකාවෙ කවර් කරගන්න අමාරු නිසා රටවල් වලට යනවා මිසක් ලංකාව තරම් අපෙ මිනිස්සුන්ට සෙට් වෙන මොන රටක් වත් නැහැ.
මැලේසියා ඉන්න එවුන් බොරුවට මෙහෙ ලොකු කරන්න හදනවා මම දිවුරන්වා ඕන තැනක මට හම්බුනේ චාටර් කම්පැණි එකක් වෙන්න ඇති මේක මගේ එක්ස්පීරියන්ස් එක කවුරු හරි මැලේසියාව ගැන හොද එක්ස්පීරියන්ස් එකක් තියෙන එකෙක් වෙන ත්‍රෙඩ් එකක් දාන්න මැලේසියාව නියම තැනක් වැඩ කරන්න කියලා මේක මගෙ පලවෙනි ෆොරින් ජොබ් එක නෙවෙ මම රටවල් 4-5ක වැඩ කරලා තියෙනවා මේක තමා චාටර්ම