Huawei 4G 150mbps Dongle Lot Sale

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    dongle එකක් ගත්තා..කියපු විදියටම ඉක්මනට එව්වා post කරලා..dongle එක හොදටම වැඩ..හොදට සෙෆ්ට් විදියට පැකට් කරලා එවලා තිබුනා..dongle රවුටර් සම්බන්ද හැම දෙකටම උදව් කරනවා නියම කොල්ලෙක්...highly recomend කරනවා..
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    එළකිරි කොල්ලෙක් මු, :cool:
    මම තරමක් ලඟින් ඉන්න නිසා පෙරේදා ගෙවල් ළඟටම ගෙනත් දුන්න Dongle එක.
    මම ගත්තේ 4G Dongle එකක්, හැබැයි දැනට මම 3G සිම් එකක් දාලා use කලේ.
    කිසි අවුලක් නෑ. Recommend කරන්න පුළුවන්.