machan mata local channel tika witharak balanna ganna hoda mokakda? peo tv nam hari yanne nathi wei slt adsl connection ekath nithara disconnect wenawa. uparima speed enneth 3mbps wage. dialog tv wala rewind karanna bahe neda?
dish tv අවුලක් නෑ.ගානත් අඩුයි.අඩුම චැනල් සෙට් එකට බිල එන්නේ තුන්සිය ගානක්.ලංකාවේ චැනල් ඔක්කොමයි දෙමළ චැනල් සෙට් එක්කුයි තියෙන්නෙ.හැබැයි මචං චැනල් පැහැදිලි නම් නෑ ඩයලොග් තරම්.
dish tv eka eka brand thiyeda bn.dish tv අවුලක් නෑ.ගානත් අඩුයි.අඩුම චැනල් සෙට් එකට බිල එන්නේ තුන්සිය ගානක්.ලංකාවේ චැනල් ඔක්කොමයි දෙමළ චැනල් සෙට් එක්කුයි තියෙන්නෙ.හැබැයි මචං චැනල් පැහැදිලි නම් නෑ ඩයලොග් තරම්.

dish tv eka eka brand thiyeda bn.
mage eke lankawe channel ekakwath naha. eka set karapu kenata kiwwahama dish wala lankawe channel nahalu.![]()
ammatai thaththatai lankawe channel tika balanna. dialog tv hodai wag ne. habai per day eka hariyanne nadish nam mala jarawak. channel qulity eka nam anthimai. dialog per day tv ekak ganin gannawa nam
ela thanks machanලෝකල් ඒවාට නම් කොලටි හොඳ ඩයලොග්, ඩිෂ් tv වල හොඳ HD චැනල් සෙට් එකක් තියෙනවා.
ammatai thaththatai lankawe channel tika balanna. dialog tv hodai wag ne. habai per day eka hariyanne na