TV බලන්න ක්‍රම කිහිපයක් තියෙනව. TV බලන ක්‍රමය එක එක්කෙනාගෙ අවස්යතාවය අනුව තෝරගන්න පුලුවන්.
- VHF, UHFඇන්ටනා පාවිච්චිකරල සුපුරුදු විඩියට බලන්න පුලුවන්
මේක වියදම අඩුයි ඒත් දැන් වැඩිය පාවිච්චිකරන් නැත්තෙ සමහර තැන්වලට හොදට සිග්නල් නැති නිසා.
- සැටලයිට් TV
වහින දවස් වලට මේකෙන් සිග්නල් ඩ්‍රොප් වෙනව, Dialog, PeoTV, Dish TV, Vedio coach....සේවා සපයනව. Prepaid, PostPaidදෙකේම පැකේජ තියෙනව. මාසික ගාස්තුව 250/=ඉදල විතර තියෙනව.
- Cable TV
මේක ගැනනම් විස්තර දන්නෑ, PeoTV telecom ලයින් එකක්ඕනි
- Android TV box
BOX eka connect කරල TV බලන්න පුලුවන්. මේකට Internet connection එකක් ඕනි.
https://www.dialog.lk/dialog-viu-mini
https://eteleshop.slt.lk/product/peo-tv-go-tv-box
- TV App
http://www.sriflix.lk/home
https://selfcare.peotv.com/
https://www.dialog.lk/viu-hub
- Youtube Live streaming
Only for limited local TV channel (Derana and Hiru TV)
