ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කර
මචන්ලා, උබලා ඉඩමක්, කාර් එකක්, බයික් එකක් වගේ තමන්ට හීනයක් වගේ තියෙන දෙයක් ගන්න යද්දි ඒ දේ කරගන්නේ කොහොමද?
නිකන් ඔහේ මාසෙට කීය කීය ඉතුරු කරලා කවදා හරි ඒ දේ ගන්නද හිතන් ඉන්නේ? උබලා කරන්නේ එහෙමනම් උබලා අද ඉදලා මේ ක්‍රමය පාවිච්චි කරලා බලපල්ලා (කැමතිනම්).
මේක නම්බර්ස්වලින් තමන්ගේ ටාගට්ස් ඇචිවු කරන 100%ක් සාර්ථක අත්දුටු ක්‍රමයක්.
1) මුලින්ම පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් "Target Analysis" කියන Excel ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
https://app.box.com/s/78fjcti5job44q6h8z3z9jn72c4t6yfs
2) Target කියන තැනේ ඔයාට ගන්න ඕන දේ ගාන දාන්න (උදා: Honda Dio Bike - Rs. 247,900).
3) Reached Target කියන තැන දැනට ඔයාගේ අතේ තියෙන ගාන දාන්න.
4) Current avarage income per month: යටතේ ඔයාගේ දැනට තියෙන ආදායම් මාර්ග ඔක්කොමයි හොයන ගණනුයි දාන්න.
5) Expences කියන තැන ඔයාගේ මාසෙ මුළු වියදම දාන්න.
6) Expected net income per month යටතේ in LKR එකේ ඔයා මාසෙට හොයන්න බලාපොරොත්තු වෙන ගනන දාන්න.
දැන් ඔයාට ගන්න ඕන දේ ගන්න මාස කීයක් යනවද කියලා No of actual months to reach the target එකේ පෙන්නනවා. No of moths to reach the target එකේ, ඔයා මාසෙට හොයන්න බලාපොරොත්තු වෙන ගාන හෙව්වාම ගන්න ඕන දේ ගන්න මාස කීයක් යනවද කියලා පෙන්නනවා.
Expected net income per month යටතේ in LKR එකේ ඇචිවු කරන්න පුලුවන් හැබැයි ටිකක් අමාරු ගානක් දාන්න.
මහන්සි වෙලා වැඩ කරලා, අලුත් ආදායම් මාර්ග හොයාගෙන ඔයාගේ ටාගට් එකට පුළුවන් ඉක්මනට යන්න.
දැනට ලොකු ටාගට්ස්වලට යන්න අමාරුයිනම් ස්මාර්ට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක් වගේ ටිකක් පොඩි දෙයකින් පටන් ගන්න. වැදගත් වෙන්නෙ හොද ටාගට් එකක් තියාගෙන ජීවිතේ ගොඩ දාගන්න එකයි.
මම මේ ක්‍රමෙන් ඉඩමක්, Toyota Axio WXB 2018 අලුත්ම කාර් එකක් ඇතුලු තව ගොඩක් දේවල් කර ගත්තා. ඉතින් ඔයාලත් අදම මේ ක්‍රමය පටන් ගන්න (කැමතිනම්).

rep added