Gotabaya hoda Defence Minister kenek- Sarath Fonseka

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    අතීතයේ සිටි ජනාධිපතිවරුන්ට ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශේෂඥයන් සිටි බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට ගෝඨාබය රාජපක්‍ෂත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියට අනුරුද්ද රත්වත්තේත් සිටි බවත් ඔහු පෙන්වා දෙයි.

    විශේෂයෙන් ආරක්‍ෂව කියන දෙය හැම මිනිහාටම පල නොහැකි බවත් පලපුරුද්ද දැනුම ඇත්තේ නම් හොදට කල හැකි බවත් නැතහොත් පිස්සු නටන්නට හැකි බවත් ඔහු කියයි.

    උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.video (2:09)


    https://youtu.be/yRHpv6blvd4?t=129


     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකට තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියල :rofl:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියල :rofl:

    ඕකට තමා කියන්නේ ඇත්ත කතා කරනවා කියලා මේ වෙලාවේ...

    මොකෝ මේ වීඩියෝ එක අරන් තියෙන්නේ ඌ නින්දෙන් ඉන්නකොට නෙවෙයිනේ...

     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Gotat meeting wala SF nathnam yudde dinnanna ba kiyala kiyanawa. Ponna Ranil tama SF Gotawa tharaha kale.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Gotat meeting wala SF nathnam yudde dinnanna ba kiyala kiyanawa. Ponna Ranil tama SF Gotawa tharaha kale.

    People do mistake and take foolish dicisions....
    Mahinda kept files which is foolish decision. Maithree did not take straight decisions against thieves caused his political disaster.
    So who is SF ? We can't say his decision to become presidential candidate is wrong but his continuous support with UNP is his disaster...

    Gota too needed to take wise decision if he wanted to be success ...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මිනිහත් ඔක්කොම අමතක කරල පනීද දන්නෙ නෑ මේ පැත්තට :lol::lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    ආරක්ශක ලේකම් හැටියට කරන්න තිබ්බ රාජකාරිය කරා. ඒවා නෑයි කියන්නෙ කුහකයො තමයි.