අතීතයේ සිටි ජනාධිපතිවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥයන් සිටි බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිට ගෝඨාබය රාජපක්ෂත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියට අනුරුද්ද රත්වත්තේත් සිටි බවත් ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන් ආරක්ෂව කියන දෙය හැම මිනිහාටම පල නොහැකි බවත් පලපුරුද්ද දැනුම ඇත්තේ නම් හොදට කල හැකි බවත් නැතහොත් පිස්සු නටන්නට හැකි බවත් ඔහු කියයි.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.video (2:09)
https://youtu.be/yRHpv6blvd4?t=129