ඉස්සුව එකක්

ඡායාරූපකරණ ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ සන්නාමයක් වන නයින්හාට්ස් ආයතනය Ninehearts Group ගැන අසා නැත්තෙක් නොමැති තරම්.නමුත් අසා නැති හිතනට වත් නොහැකි කරුණක් ඉදිරිපත් කරන්න සිදුවිම කණගාටුවට කරුණක්.
කාලයේ ඇවෑමෙන් දුර්වර්ණ වූ ඡායාරූප යලි සැකසීම සඳහා අති නවීන මෘදුකාංග සහ තාක්ශනය අද බොහෝ සුලභ නිසා, අපගේ හානිවූ ඡායාරූප නැවත සකස්කරගැනීම සඳහා 'කීර්තිමත්'(?) සන්නාමයක් වන නයින්හාට්ස් කුරුණෑගල ශාකාව තෝරාගතිමු.
නමුත්...
මේ සමඟින් අමුණා ඇති ඡායාරූප මදක් නිරීක්ශනය කරන්න.
ඔබට මින් සෑහීමකට පත්විය හැකි ද?
මතක තබාගන්න.මේ 2018 වර්ශයයි.
හානිවූ ඡායාරූප නැවත සකස්කිරීමේදී නැවත මුල් කෘතියේ ආකාරයට 100%ක් හානිපූර්ණය කිරීම පාරිභෝගිකයන් වශයෙන් අප බලාපොරොත්තු නොවන අතර අවම සාධාරණයක් වත් බලාපොරොත්තු වෙමු. නමුත් ඡායාරූප හතර නැවත සකසා ලබාදීමට රුපියල් 2025/=ක පමණ මුදලක්ද අය කර (මිළ ගණන් පිළිබඳ ගැටළු මතු නොකරමි.) ඔවුන් ලබාදුන් අවසාන ප්‍රතිඵලය මා හට සිහිනැංවූයේ මීට වසර 15කට පෙර මුල්ම පරිගණකය මිළදීගත් සමයේ MS Paint භාවිතයෙන් කිසිදු දැණුමක් නොමැති මා සංස්කරණය කළ ඡායාරූපයි.
අද දින නැවත ආයතනය හා සාකච්ඡා කිරීමේදී ඔවුන් ඉතා පැහැදිලිව පැවසුවේ මේ නයින්හාට්ස් ආයතනයට Ninehearts Group ලඟාවිය හැකි උපරිම ගුණාත්මක තත්වය බවත් ඒ පිලිබඳ ඔවුන් තෘප්තිමත් බවත් ය.
නමුත් පාරිභෝගිකයා වශයෙන් මා හට පැවසීමට ඇත්තේ මෙවන් විහිළු සපයා මුදල් කඩා ගැනීමට වඩා මහපාරේ හිඟා කෑම නයින්හාට්ස් ආයතනයට වඩා සුදුසු හා නම්බුකාර වනු ඇති බවයි.
(පාරිභෝගික දැණුවත් වීම සඳහා පල කරන ලදී.)
(ඡායාරූප දෙකක් පමණක් පලකරමි. මාගේ සහෝදරියගේ ඡායාරූප පලකිරීමට වත් නොහැකි තරම් විකෘති කර ඇත.)
මේ බලපන් මු එඩිල් කරලා තියන හැටි.