chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉස්සුව එකක්:D:D:D
    ඡායාරූපකරණ ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ සන්නාමයක් වන නයින්හාට්ස් ආයතනය Ninehearts Group ගැන අසා නැත්තෙක් නොමැති තරම්.නමුත් අසා නැති හිතනට වත් නොහැකි කරුණක් ඉදිරිපත් කරන්න සිදුවිම කණගාටුවට කරුණක්.
    කාලයේ ඇවෑමෙන් දුර්වර්ණ වූ ඡායාරූප යලි සැකසීම සඳහා අති නවීන මෘදුකාංග සහ තාක්ශනය අද බොහෝ සුලභ නිසා, අපගේ හානිවූ ඡායාරූප නැවත සකස්කරගැනීම සඳහා 'කීර්තිමත්'(?) සන්නාමයක් වන නයින්හාට්ස් කුරුණෑගල ශාකාව තෝරාගතිමු.
    නමුත්...
    මේ සමඟින් අමුණා ඇති ඡායාරූප මදක් නිරීක්ශනය කරන්න.
    ඔබට මින් සෑහීමකට පත්විය හැකි ද?
    මතක තබාගන්න.මේ 2018 වර්ශයයි.
    හානිවූ ඡායාරූප නැවත සකස්කිරීමේදී නැවත මුල් කෘතියේ ආකාරයට 100%ක් හානිපූර්ණය කිරීම පාරිභෝගිකයන් වශයෙන් අප බලාපොරොත්තු නොවන අතර අවම සාධාරණයක් වත් බලාපොරොත්තු වෙමු. නමුත් ඡායාරූප හතර නැවත සකසා ලබාදීමට රුපියල් 2025/=ක පමණ මුදලක්ද අය කර (මිළ ගණන් පිළිබඳ ගැටළු මතු නොකරමි.) ඔවුන් ලබාදුන් අවසාන ප්‍රතිඵලය මා හට සිහිනැංවූයේ මීට වසර 15කට පෙර මුල්ම පරිගණකය මිළදීගත් සමයේ MS Paint භාවිතයෙන් කිසිදු දැණුමක් නොමැති මා සංස්කරණය කළ ඡායාරූපයි.
    අද දින නැවත ආයතනය හා සාකච්ඡා කිරීමේදී ඔවුන් ඉතා පැහැදිලිව පැවසුවේ මේ නයින්හාට්ස් ආයතනයට Ninehearts Group ලඟාවිය හැකි උපරිම ගුණාත්මක තත්වය බවත් ඒ පිලිබඳ ඔවුන් තෘප්තිමත් බවත් ය.
    නමුත් පාරිභෝගිකයා වශයෙන් මා හට පැවසීමට ඇත්තේ මෙවන් විහිළු සපයා මුදල් කඩා ගැනීමට වඩා මහපාරේ හිඟා කෑම නයින්හාට්ස් ආයතනයට වඩා සුදුසු හා නම්බුකාර වනු ඇති බවයි.

    (පාරිභෝගික දැණුවත් වීම සඳහා පල කරන ලදී.)
    (ඡායාරූප දෙකක් පමණක් පලකරමි. මාගේ සහෝදරියගේ ඡායාරූප පලකිරීමට වත් නොහැකි තරම් විකෘති කර ඇත.)

    මේ බලපන් මු එඩිල් කරලා තියන හැටි. :angry:

    37592918_10156422402437980_1523393941766930432_n.jpg

    37592560_10156422402492980_8284431734284484608_n.jpg

    37393465_10156422402377980_7544498084244357120_n.jpg

    37392125_10156422402637980_7167920643130785792_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Meka april 1st post karapu ekakda? Ehema nathnam meka ninehearts ekata mada gahanna hadapu ekak da? Mokada me wage deyak karai kiyala heenen wath hitha ganna ba. Ninehearts eken uparima quality eka n un meka gana sathutu wenawa kiyana ekath adaha ganna ba. Munta as penne nadda.
     
    • Like
    Reactions: chathuranirmal

    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    නයින් හාර්ට් එකෙන් ආපහු සල්ලි දීලා. මේක පරණනිවුස් එකක්

    විලි ලැජ්ජයි නයින්හාට්ස්..පෝස්ටුව හා බැඳේ.

    පෝස්ටුව සංස්කරණය කිරීම.

    දැනුම්දීම.
    නයින්හාට්ස් ආයතනයේ Ninehearts Groupඅතෘප්තිකර සේවා සැපයීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සිදුකල දැණුවත්කිරිම ශෙයා කරමින් කොමෙන්ට් කරමින් අසාධාරණ ක්‍රියාවට විරුද්ධවූ ඔබ සැමට ස්තූතිවන්ත වෙමි.

    මෙම සිද්ධිය පිලිබඳව නයින්හාට්ස් ආයතනයේ පාරිභෝගික පැමිණිලි අංශයේ AI රත්නායක මහතා පුද්ගලික අවධානය යොමුකරමින් ඡයාරූප යලි සැකසීමේ උත්සාහයක් ගත් අතර එය පිලිබඳව ඔවුන් සෑහීමකට පත් නොවීම හේතුවෙන් ඔවුන් අයකල මුදල නැවත භාරදීම සිදුකරන ලද බව දැණුම් දෙමි.
    ක්ශණික අවධානය යොමුකිරීම සහ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ඔබට ස්තූතියි.

    *තම හැකියාවන් නිර්ලෝභීව ප්‍රදානය කරමින් මාගේ හානිවූ ඡායාරූප නැවත සකසාදීමට ඉදිරිපත් වූ අන්තර්ජාලයෙන්ම හමුවූ ඒ සැබෑ සහෝදරත්වය වෙනුවෙන් මාගේ භක්ත්‍යාදර ස්තූතිය පිරිනමමි.*

    අවසාන වශයෙන් සමාජමධ්‍ය යනු තවත් එක් 'ආතල් ගැනීමේ මාධ්‍යයක්' ම නොවන බව නැවත තහවුරු වූ අතර පාරිභෝගික ඒකරාශී වීම් තුලින් සමඟම් වල අත්තනෝමතික ක්‍රියාවන්ට වැට බැඳිය හැකි බවත් ඒ සඳහා ක්‍රියා කිරීම මේ මොහොතේ අපගේ කාර්යභාරයක් බවත් තහවුරු වූබව සඳහන් කරමි.
    -අකලංක දිසානායක-
    21/07/2018
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,676
    17,591
    113
    ඉස්සුව එකක්:D:D:D
    ඡායාරූපකරණ ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ සන්නාමයක් වන නයින්හාට්ස් ආයතනය Ninehearts Group ගැන අසා නැත්තෙක් නොමැති තරම්.නමුත් අසා නැති හිතනට වත් නොහැකි කරුණක් ඉදිරිපත් කරන්න සිදුවිම කණගාටුවට කරුණක්.
    කාලයේ ඇවෑමෙන් දුර්වර්ණ වූ ඡායාරූප යලි සැකසීම සඳහා අති නවීන මෘදුකාංග සහ තාක්ශනය අද බොහෝ සුලභ නිසා, අපගේ හානිවූ ඡායාරූප නැවත සකස්කරගැනීම සඳහා 'කීර්තිමත්'(?) සන්නාමයක් වන නයින්හාට්ස් කුරුණෑගල ශාකාව තෝරාගතිමු.
    නමුත්...
    මේ සමඟින් අමුණා ඇති ඡායාරූප මදක් නිරීක්ශනය කරන්න.
    ඔබට මින් සෑහීමකට පත්විය හැකි ද?
    මතක තබාගන්න.මේ 2018 වර්ශයයි.
    හානිවූ ඡායාරූප නැවත සකස්කිරීමේදී නැවත මුල් කෘතියේ ආකාරයට 100%ක් හානිපූර්ණය කිරීම පාරිභෝගිකයන් වශයෙන් අප බලාපොරොත්තු නොවන අතර අවම සාධාරණයක් වත් බලාපොරොත්තු වෙමු. නමුත් ඡායාරූප හතර නැවත සකසා ලබාදීමට රුපියල් 2025/=ක පමණ මුදලක්ද අය කර (මිළ ගණන් පිළිබඳ ගැටළු මතු නොකරමි.) ඔවුන් ලබාදුන් අවසාන ප්‍රතිඵලය මා හට සිහිනැංවූයේ මීට වසර 15කට පෙර මුල්ම පරිගණකය මිළදීගත් සමයේ MS Paint භාවිතයෙන් කිසිදු දැණුමක් නොමැති මා සංස්කරණය කළ ඡායාරූපයි.
    අද දින නැවත ආයතනය හා සාකච්ඡා කිරීමේදී ඔවුන් ඉතා පැහැදිලිව පැවසුවේ මේ නයින්හාට්ස් ආයතනයට Ninehearts Group ලඟාවිය හැකි උපරිම ගුණාත්මක තත්වය බවත් ඒ පිලිබඳ ඔවුන් තෘප්තිමත් බවත් ය.
    නමුත් පාරිභෝගිකයා වශයෙන් මා හට පැවසීමට ඇත්තේ මෙවන් විහිළු සපයා මුදල් කඩා ගැනීමට වඩා මහපාරේ හිඟා කෑම නයින්හාට්ස් ආයතනයට වඩා සුදුසු හා නම්බුකාර වනු ඇති බවයි.

    (පාරිභෝගික දැණුවත් වීම සඳහා පල කරන ලදී.)
    (ඡායාරූප දෙකක් පමණක් පලකරමි. මාගේ සහෝදරියගේ ඡායාරූප පලකිරීමට වත් නොහැකි තරම් විකෘති කර ඇත.)

    මේ බලපන් මු එඩිල් කරලා තියන හැටි. :angry:

    37592918_10156422402437980_1523393941766930432_n.jpg

    37592560_10156422402492980_8284431734284484608_n.jpg

    37393465_10156422402377980_7544498084244357120_n.jpg

    37392125_10156422402637980_7167920643130785792_n.jpg

    LMAO

    What a lazy job

    You should post this to reddit dude this is hilarious
     
    :yes: