Ways to kill Dogs & Rats

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    දඩාවතේ යන බල්ලෝ ඉන්නවා සැහෙන්න ගානක් පට්ට කරදරේ. මුන් ඔක්කොම ඉවරයක් වෙන්න ක්‍රමයක් නැද්ද ? වස දානවා නං මොනවද දාන්න පුළුවන් ? කඩේ ගන්න තියෙන දේවල් මොනවද
    මි කතුරක් තියල ඇල්ලුවට වැඩක් නෑ අයෙ සතියක් යද්දී එනවා ඒ මදිවට අහල පහල සොන්නයන්ගේ ගෙවල් වල ඉන්න මීයොත් එනවා.
    මේකට මොකක්ද විසදුම ?

    පිං පව් විස්වාස කරන උන්ගේ බණ ඕනා නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බල්ලො අල්ලගෙන ඔලුවට වෙඩි තියපං මටත් පේන්න බෑ කාලකන්නි හැතිකරේ බොරුවට බුරනව බුරනව :angry: ඕකුන්ව මරල පාර අයිනෙ මිනිය තියාගෙන කෑලි කෑල කප කප බැදගෙන කන්න ඕනෙ වටේ ඉන්න උන්ට පේන්න එතකොට බලු මස් කනව කියල දන්න හින්ද අරින්නෑ ගෙදර ගැටගහල තියාගෙන ඉන්නව :growl: පුලුවන්නං වහ දාන්නැතුව අල්ලගෙන ගැටගහල එකපාර මරපං වැඩිය විඳවන්නැති වෙන්න. :(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    budu ammo yako maha bhayanaka minissune elakiriye inne :growl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    බල්ලො අල්ලගෙන ඔලුවට වෙඩි තියපං මටත් පේන්න බෑ කාලකන්නි හැතිකරේ බොරුවට බුරනව බුරනව :angry: ඕකුන්ව මරල පාර අයිනෙ මිනිය තියාගෙන කෑලි කෑල කප කප ටබැදගෙන කන්න ඕනෙ වටේ ඉන්න උන් පේන්න එතකොට බලු මස් කනව කියල දන්න හින්ද අරින්නෑ ගෙදර ගැටගහල තියාගෙන ඉන්නව :growl: පුලුවන්නං වහ දාන්නැතුව අල්ලගෙන ගැටගහල එකපාර මරපං වැඩිය විඳවන්නැති වෙන්න. :(

    :lol::lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    budu ammo yako maha bhayanaka minissune elakiriye inne :growl:

    :(
    මං ඉස්සර බල්ලන්ට ආසයි බං දඩාවතේ යන එකෙක්ට වුනත් කකා ඉන්න දෙයක් දෙනව :( පස්සෙ ගෙදර අයට ගෙදර බල්ලෙක් හදන්න ඕනෙ වුනා මේ කාලකන්නිය හින්ද දැන් කනක් ඇහිල ඉන්න නෑ බලු කරුණාව එතනිං ඉවරයි :( ඉවසන්න බැරි තරං වදයක් වුනාම සත්ව කරුණාව නිකංම අමතක වෙනව :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෙදර හිල් ටික වහල අනිත් තැන් වලට යකඩ දැල් ගැහැව්වම මීයන්ගෙන් බේරෙන්ඩ පුලුවන් බොහෝ විට,බල්ලො නම් දැන් ආණ්ඩුවෙන් වත් මරන් නෑ හිටං අර හුලං තුවක්කුවක් වත් අරන් වෙඩි තියපන් :baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :(
    මං ඉස්සර බල්ලන්ට ආසයි බං දඩාවතේ යන එකෙක්ට වුනත් කකා ඉන්න දෙයක් දෙනව :( පස්සෙ ගෙදර අයට ගෙදර බල්ලෙක් හදන්න ඕනෙ වුනා මේ කාලකන්නිය හින්ද දැන් කනක් ඇහිල ඉන්න නෑ බලු කරුණාව එතනිං ඉවරයි :( ඉවසන්න බැරි තරං වදයක් වුනාම සත්ව කරුණාව නිකංම අමතක වෙනව :(
    okun welawakata dasa wadayk denawa nam tama rata buranakota nam mala paninawa.
    responsible pet ownership kiyana eka tiyanawanam ohoma karadarayak wenne na tamange balla gana taman balagannawa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බල්ලො අල්ලගෙන ඔලුවට වෙඩි තියපං මටත් පේන්න බෑ කාලකන්නි හැතිකරේ බොරුවට බුරනව බුරනව :angry: ඕකුන්ව මරල පාර අයිනෙ මිනිය තියාගෙන කෑලි කෑල කප කප බැදගෙන කන්න ඕනෙ වටේ ඉන්න උන්ට පේන්න එතකොට බලු මස් කනව කියල දන්න හින්ද අරින්නෑ ගෙදර ගැටගහල තියාගෙන ඉන්නව :growl: පුලුවන්නං වහ දාන්නැතුව අල්ලගෙන ගැටගහල එකපාර මරපං වැඩිය විඳවන්නැති වෙන්න. :(

    budu ammo yako maha bhayanaka minissune elakiriye inne :growl:

    :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    okun welawakata dasa wadayk denawa nam tama rata buranakota nam mala paninawa.
    responsible pet ownership kiyana eka tiyanawanam ohoma karadarayak wenne na tamange balla gana taman balagannawa

    මං අපේ බල්ල ගැන නං බලාගන්නව පාන්දර 1ට 2ට ඇඳේ පොල්ලකුත් ගලවං ගිහිල්ල :(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න මේකක් ගනින්.

    https://www.amazon.com/Dog-Dazer-II-Ultrasonic-Deterrent/dp/B000IBRI2Y

    ඔකේ තව ඇඩ්වාන්ස් ඒවත් තියෙනවා. මීයන්ට නං ඉතින්
    හොද සැර ගම්මිරිස් කුඩු ඉහල තියපං යන එන තැන් වලට
    meeyongen nam galawenna patta amaruy bun :growl:
    mama nam dakin hodama wisaduma pusek hadana eka eken meeyo ,karapotto ,huno,arun mewun okkogenma nidahas wenawa
     
    May 19, 2018
    612
    42
    0
    ballanta waha nam daanna epa un duk widala widawala marenne. waha dapu ballek marena widiya dakkoth uba hithannewath na. gedara thappayak watak nadda ban?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    මීයන්ට මී කතුරක් ගනින්. ලොකු එවුනුත් අහුවෙනවනේ
    එහෙම නැත්නම් කඩේ තියන මීයන්ට තියන වස අරගෙන කුඩු කරලා බත් වලට දාල මීයන්ට තියපන්. මොකද සමහර එවුන් ඒ වස නිකන් තිබ්බම කන්නෙ නෑ. බල්ලොනටයි පූසන්ටයි වදුරොන්ටයි සේරටම මේක හරි

    තව බල්ලොන්ටයි පූසන්ටයි නම් ස්පොන්ච් කෑලි කරවල මොනවාට හරි දාල බැදලා බත් වලට කලවම් කරලා දුන්නාම මැරෙනවා. හැබයි විදවලා මැරෙන්නේ.

    මටත් ඔය බලු කේස් එකක් නිසා නිදාගන්න බැරුව හිටියා එක සැරයක් ඉදපු බෝඩිමක. ලග ගෙදරකට අලුතෙන් ආව කට්ටියක් බල්ලෙකුත් එක්ක ඌට වෙලාවක් කලාවක් නැහැ. රෑට බුරනවා එපා වෙනවා. මම ඊබේ එකෙන් ගෙන්න ගත්තා ඩෝග් විසිල් එකක්. ඒක පිබිනකොට අපිට ඇහෙන්නෙ නැහැ බට් බල්ලන්ට ඇහෙනවා. ඕක එක දිගට පිබිනකොට බල්ලො මරහඩ දීල බුරන්න්නෙ. මම ඕක ටික දවසක් පුලුවන් හැම වෙලාවෙම පිබිනවා අර බල්ල බුරලා මැරෙන්න හදනවා. සතියකින් විතර වටේ පිටේ ඉන්න එවුනුත් කේස් දාල් අරුන් යන්න ගියා. උන් ගිහින් තියෙන්නෙ ඒ ඉඩමෙ දේව පාදයක්ද කොහොදෝ එකක් තියන නිසා බල්ලන්ට ඉන්න බැහැ ඒකයි බුරන්නෙ කියලා.
    ඔය ඩෝග් විසිල් සීන් එක රෙඩිට් එකේද කොහෙදෝ තිවුනේ. උන්ටම එපා කරවන්න පුලුවන් කියලා
     
    Last edited: