ජපානෙන් බඩු ගෙන්නන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජපානෙන් බඩු ගෙන්නන්න

    ජපානෙන් මෙහෙට බඩු ගෙනත් ලාභයක් තියන් විකුණන්න පුලුවන් බඩු මොනවද තියෙන්නේ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ජපානෙන් මෙහෙට බඩු ගෙනත් ලාභයක් තියන් විකුණන්න පුලුවන් බඩු මොනවද තියෙන්නේ?

    vehicle parts labai eth uba oya field eke newi nam awl. mokada gena eva ikmanata wikinenne na. balan inna wenawa.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    vehicle parts labai eth uba oya field eke newi nam awl. mokada gena eva ikmanata wikinenne na. balan inna wenawa.

    ඒ ෆීල්ඩ් එකේ නෙමේ , මට ඉක්මන් එකේ වගේ දාලා ඉක්මනට මැච් එකක් ගහගන්න පුලුවන් බඩු මොනවද?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif