ළංවූ_අඟහරු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අඟහරු වසර 15කට පසුව අද පෘථිවියට ළං වෙයි

    NySvSGQ.jpg


    අඟහරු ග්‍රහයා අද(31) දිනය තුළ ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ අඟහරු ග්‍රහයා මේ දිනවල පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බවයි.

    අඟහරු ග්‍රහයා පෘථිවියට මෙතරම් සමීපයෙන් ගමන් කරන්නේ වසර 15කට පසුව බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

    -----------------

    Source
     

    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    Ela :D

    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අද උදේ රේඩියෝ එකේ කිවුව අගහරු පෘථිවියට ඉතාමත් ආසන්නව ගමන් කරනව කියල. කොච්චර ආසන්න ද කියනවනම් කිලෝමීටර් මිළියන 57.6ක් මට බය හිතුන ඔලුවෙවත් වදියි ද කියල.
     

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    අපි බල්න් හිටිය හින්දද කොහෙද ටියුබ් ලයිට් එකක් වගේ නිමි නිමි පත්තු උනේ