CRIB-Credit Information Bureau of Sri Lanka

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ෆෙන්ස්..crib එකට නම වැටුනම ඒක අයින් කරගන්න විදි තියේද,මොකක්ද මේ crib එකෙන් වෙන්නෙ.විස්තර දන්න ඈයෙක් පහදා දෙනවනම්...?

    CRIB

    :no::no:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Kolla moko credit card pollakda?:D:D CRIB eken machan api karana siyalamu naya ganudunu details tiynawa, machan kaata hari car ekak ganna sign karoth ekath yanwa CRIB ekata., uba adaala ayathanaye naya mudala gewapan ita passe 3moth wage yaddi ain wenwa, eka thibbath nayaya gewalaanm case ekak na, oka aye nayak wage gaddi thama poddak case wenne denna akamethi wenwa bank walin mama danna widiyata kiwe
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මොන ණයද කියක් ගෙවන්න තියෙනවද හොයාගන්නෙ කොහොමද?
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ක්‍රිබ් යනව මෙන්න මේ අවස්තාවලදි

    1.Sign As A guarantor
    2. borrower ( own Loan)
    3.Leasing / HP
    4.Mortgage Loan

    ගොඩක් අයගේ වැරදි මතයක් තියෙනව ලෝන් එකක් ඇරියස් උනාම විතරයි ඒකට යන්නෙ කියල . එහෙම විශේශයෙන් දාන්න ඕන නෑ , මොකද හොදට ගෙව්වත් , පැහර හරල ගෙව්වත් ඔය හැමදේම මෙකෙ පෙන්වනවා

    ක්‍රිබ් එකේදි ඔයා අවුරුදු 2 ඇතුලත කරපු ගණු සහ දෙනු වල විස්තර පෙන්වනවා.. ණය වාරිකය අදාල දිනයෙම ගෙවනවනම් " " කියල අප්ඩේට් වෙනවා. දින 30-60 අතර කාලයක් පහුවෙලා සල්ලි වැටෙනවනම් අදාල වාරික දිනයේ සිට දින කීයක්ද කියල කහ පාටින් පෙන්වනවා.එතකොට තමයි ටික්ක රිස්කි බැන්කු වලින් එහෙම ලෝන් දෙන්න පැකිලෙනවා. දවස් 90 පස්සෙ ඊ කියන්න මාස 3 පස්සෙ ඉදල ක්‍රිබ් එකේ බ්ලැක් ලිස්ට් වෙනව.

    හදිසියෙවත් ලෝන් එක ඇරියස් වෙලා බ්ලැක් ලිස්ට් වෙලා පස්සෙ සල්ලි ගෙව්වත් ක්‍රිබ් එකෙන් සෙට්ල් කියල අප්ඩේට් වෙන්න මාස 2 යනව.හැබයි ඒ කාලෙදි ආයෙත් ලෝන් එකක් ඕන නම් සෙට්ල් කරපු ලොන් එකට අදාල ආයතනයෙන් ලියුමක් ඉල්ලගෙන වැඩේ කරගන්න පුලුවන් . හැබැයි මොනව ගත්තත් අර විස්තරේ ක්‍රිබ් එකේ අවුරුදු 2 යනකම් පෙන්වනවා.
    උදා - 2018- ජූලි මාසෙ වෙනක්ම් අවුල් කේස් එකක් ක්‍රිබ් එකේ නොපෙනි යන්න නම් 2020 ජූලි වෙනකම් ඉන්න වෙනවා.

    දන්න විදියට ඔන කියල දුන්න.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    >Crib එකෙන් අයින් කරන්න බැ. එත් ඇරියර්ස් එක පෙන්වනවා නම් උබ හිග වාරික ඔක්කොම ගෙවලා තියෙන්න ඕනේ . උබ අපකරුවෙක් ලෙස අත්සන් කලොත් උ ගෙව්වේ නැත්නම් එකත් උබගේ ක්රිබ් එකේ පෙන්වනවා. බැංකුවකින් පුද්ගලික ණයක් ගන්න බෑ ලොවෙත් :P

    >Crib කියන්නේ වැදගත් දෙයක්. උබ ගත්ත ක්‍රෙඩිට් කාර්ඩ් සහ ලෝන් හරියට ගෙවලා තියෙනවා නම් ක්රිබ් එක බලලා ඕනෙම තැනක ලෝන් එකක් , ලිස් එකක් , ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න පුළුවන් .

    >උබ ක්රිබ් එකේ බ්ලැක් ලිස්ට් වෙලා නම් ඔය කිසිම දෙයක් ගන්න බෑ

    >උබ ඇරියර්ස් වුන දෙයක් ගෙවලා ඉවර කලාත් එකේ රෙකොර්ඩ් එක අයින් වෙන්න අවුරුද්දයි මාස 6ක් යනවා ..... ඒ කියන්නේ අවුරුදු එකහමාරක්. අපි දැන් ඇරියර්ස් කලෝත් එකත් අවුරුදු එකහමාරක් පෙන්නනවා. එකත් ගෙව්වේ නැත්නම් සොරිම තමයි .... දිගටම පෙන්නනවා. දවස් 30 න කහපාට පෙන්වන්නේ .... දවස් 90 පැන්න ගමන් රතු පාට වෙනවා

    ඔන්න ඕකයි සාමාන්‍ය තත්වය .. මිට වඩා අසාමාන්‍ය තත්ත්ව තියෙනවා නම් අපේ කොල්ලෙක් උබට තේරුම් කරයි
     
    Last edited:

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ක්‍රිබ් යනව මෙන්න මේ අවස්තාවලදි

    1.Sign As A guarantor
    2. borrower ( own Loan)
    3.Leasing / HP
    4.Mortgage Loan

    ගොඩක් අයගේ වැරදි මතයක් තියෙනව ලෝන් එකක් ඇරියස් උනාම විතරයි ඒකට යන්නෙ කියල . එහෙම විශේශයෙන් දාන්න ඕන නෑ , මොකද හොදට ගෙව්වත් , පැහර හරල ගෙව්වත් ඔය හැමදේම මෙකෙ පෙන්වනවා

    ක්‍රිබ් එකේදි ඔයා අවුරුදු 2 ඇතුලත කරපු ගණු සහ දෙනු වල විස්තර පෙන්වනවා.. ණය වාරිකය අදාල දිනයෙම ගෙවනවනම් " " කියල අප්ඩේට් වෙනවා. දින 30-60 අතර කාලයක් පහුවෙලා සල්ලි වැටෙනවනම් අදාල වාරික දිනයේ සිට දින කීයක්ද කියල කහ පාටින් පෙන්වනවා.එතකොට තමයි ටික්ක රිස්කි බැන්කු වලින් එහෙම ලෝන් දෙන්න පැකිලෙනවා. දවස් 90 පස්සෙ ඊ කියන්න මාස 3 පස්සෙ ඉදල ක්‍රිබ් එකේ බ්ලැක් ලිස්ට් වෙනව.

    හදිසියෙවත් ලෝන් එක ඇරියස් වෙලා බ්ලැක් ලිස්ට් වෙලා පස්සෙ සල්ලි ගෙව්වත් ක්‍රිබ් එකෙන් සෙට්ල් කියල අප්ඩේට් වෙන්න මාස 2 යනව.හැබයි ඒ කාලෙදි ආයෙත් ලෝන් එකක් ඕන නම් සෙට්ල් කරපු ලොන් එකට අදාල ආයතනයෙන් ලියුමක් ඉල්ලගෙන වැඩේ කරගන්න පුලුවන් . හැබැයි මොනව ගත්තත් අර විස්තරේ ක්‍රිබ් එකේ අවුරුදු 2 යනකම් පෙන්වනවා.
    උදා - 2018- ජූලි මාසෙ වෙනක්ම් අවුල් කේස් එකක් ක්‍රිබ් එකේ නොපෙනි යන්න නම් 2020 ජූලි වෙනකම් ඉන්න වෙනවා.

    දන්න විදියට ඔන කියල දුන්න.

    :(:(:(:(:(:(:(:(

    ela