ෆෙන්ස්..crib එකට නම වැටුනම ඒක අයින් කරගන්න විදි තියේද,මොකක්ද මේ crib එකෙන් වෙන්නෙ.විස්තර දන්න ඈයෙක් පහදා දෙනවනම්...?


CRIB





CRIB eken machan api karana siyalamu naya ganudunu details tiynawa, machan kaata hari car ekak ganna sign karoth ekath yanwa CRIB ekata., uba adaala ayathanaye naya mudala gewapan ita passe 3moth wage yaddi ain wenwa, eka thibbath nayaya gewalaanm case ekak na, oka aye nayak wage gaddi thama poddak case wenne denna akamethi wenwa bank walin mama danna widiyata kiweමොන ණයද කියක් ගෙවන්න තියෙනවද හොයාගන්නෙ කොහොමද?

ක්රිබ් යනව මෙන්න මේ අවස්තාවලදි
1.Sign As A guarantor
2. borrower ( own Loan)
3.Leasing / HP
4.Mortgage Loan
ගොඩක් අයගේ වැරදි මතයක් තියෙනව ලෝන් එකක් ඇරියස් උනාම විතරයි ඒකට යන්නෙ කියල . එහෙම විශේශයෙන් දාන්න ඕන නෑ , මොකද හොදට ගෙව්වත් , පැහර හරල ගෙව්වත් ඔය හැමදේම මෙකෙ පෙන්වනවා
ක්රිබ් එකේදි ඔයා අවුරුදු 2 ඇතුලත කරපු ගණු සහ දෙනු වල විස්තර පෙන්වනවා.. ණය වාරිකය අදාල දිනයෙම ගෙවනවනම් " " කියල අප්ඩේට් වෙනවා. දින 30-60 අතර කාලයක් පහුවෙලා සල්ලි වැටෙනවනම් අදාල වාරික දිනයේ සිට දින කීයක්ද කියල කහ පාටින් පෙන්වනවා.එතකොට තමයි ටික්ක රිස්කි බැන්කු වලින් එහෙම ලෝන් දෙන්න පැකිලෙනවා. දවස් 90 පස්සෙ ඊ කියන්න මාස 3 පස්සෙ ඉදල ක්රිබ් එකේ බ්ලැක් ලිස්ට් වෙනව.
හදිසියෙවත් ලෝන් එක ඇරියස් වෙලා බ්ලැක් ලිස්ට් වෙලා පස්සෙ සල්ලි ගෙව්වත් ක්රිබ් එකෙන් සෙට්ල් කියල අප්ඩේට් වෙන්න මාස 2 යනව.හැබයි ඒ කාලෙදි ආයෙත් ලෝන් එකක් ඕන නම් සෙට්ල් කරපු ලොන් එකට අදාල ආයතනයෙන් ලියුමක් ඉල්ලගෙන වැඩේ කරගන්න පුලුවන් . හැබැයි මොනව ගත්තත් අර විස්තරේ ක්රිබ් එකේ අවුරුදු 2 යනකම් පෙන්වනවා.
උදා - 2018- ජූලි මාසෙ වෙනක්ම් අවුල් කේස් එකක් ක්රිබ් එකේ නොපෙනි යන්න නම් 2020 ජූලි වෙනකම් ඉන්න වෙනවා.
දන්න විදියට ඔන කියල දුන්න.







