travel
ට්රැවල් වලට දැන් වඩාම පහසු gopro කැමරා එකක් තමා, 5 or6 දෙකෙන් එකක් ගත්තොත් ඕනේ තැනක අරන් යන්න පුළුවන්, ෆොටෝ වීඩියෝ දෙකම උපරිමයි, ඒකෙත් ඉතිං ගාන තමයි පොඩ්ඩක් වැඩි.

D7200 man gawa tiyey but baray karadaray
Use wenne na
Aparade salli , mirror less ganna
Aduwata ganna hoda cam ekak kiyanna danna aya. Nature photography walata.
DSLR ekak thamai ganna baluwe.
Canon, Nikon, Sony Alpha ewage godak ewa thiyenawa. Go-Pro ekath hodai neda photos walata?