Travel karana kenekta ganna hoda cam eka mokadda?

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Aduwata ganna hoda cam ekak kiyanna danna aya. Nature photography walata.
    DSLR ekak thamai ganna baluwe.
    Canon, Nikon, Sony Alpha ewage godak ewa thiyenawa. Go-Pro ekath hodai neda photos walata?
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    travel කරන යට හොදම කැමරා sony තමා, 4k වෙනකම් කොලිටි තියෙනවා, වැඩිය ලොකුත් නැහැ බරත් නැහැ පොඩි කැමරා බට්ටෙක් හැබැයි ගණන් තරමක් වැඩියි.

    එහෙම නැත්නම් යන්න වෙන්නේ කැනොන්, නිකොන් එන්ට්‍රි ලෙවල් කැමරා එහෙකට.

    ට්‍රැවල් වලට දැන් වඩාම පහසු gopro කැමරා එකක් තමා, 5 or6 දෙකෙන් එකක් ගත්තොත් ඕනේ තැනක අරන් යන්න පුළුවන්, ෆොටෝ වීඩියෝ දෙකම උපරිමයි, ඒකෙත් ඉතිං ගාන තමයි පොඩ්ඩක් වැඩි.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    travel
    ට්‍රැවල් වලට දැන් වඩාම පහසු gopro කැමරා එකක් තමා, 5 or6 දෙකෙන් එකක් ගත්තොත් ඕනේ තැනක අරන් යන්න පුළුවන්, ෆොටෝ වීඩියෝ දෙකම උපරිමයි, ඒකෙත් ඉතිං ගාන තමයි පොඩ්ඩක් වැඩි.

    Gopro වල DSLR වල වගේ Zooming නෑ නේද ? ඒකනිසා කලාත්මක ෆොටෝ එකක් ගන්න (Wildlife/Nature) Gopro මදි නේද ?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,702
    2,763
    113
    travel karanawanam go pro thamai. hebei artistic photo gannawanam DSLR ekak ganna wei. Eth hike karaddi ehema DSLR eka parissam karanawata wada go pro ekak aran yana eka lesi
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    wildlife, scenery, landscape නම් dslr ඕනේ වෙයි නේද.
    Portrait, vlogging වලට නම් GoPro හොදයි.


    Sony rx series එකත් බලන්න. Best pocket camera series ever. :love: