ලංකාවේ තියන හොද perfume ...?
මචෝ, උබලා දිනපතා (office) පාවිච්චි කරන්න ගන්න perfume මොනවාද ? 1600/= විතර ගන්න තියන, සුවද වැඩි කාලයක් තියන වර්ග මොනවාද ?
දැන් ලනකාවේ වෙලදපොලේ තියන FOGG කියන Indian බ්‍රෑන්ඩ් එක කොහොමද ? උබලා පවිචිකර්ලා තියනවද ?

salli na ban ochchara ekak ganna, Naththam wendata gaane Black Knight ban 