Part Time Law - Learning the Law Part II

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    naa machan okkoma ehen denawa


    මන් අහලා තියෙනවා නොතාරිස්ලට සිංහල හෝ ඉන්ග්ලිශ් දෙකෙන් එකක් තෝරගන්න පුලුවන් කියලා ඔප්පු ලියන්න. .
    ලෝ ඉගෙනගද්දි සේරම ඉන්ග්ලිශ් වලින්ද ඉගෙනගන්න ඕනේ? රාජ්ය බාශාවන් වෙච්ච සිංහල හෝ දෙමල බාශාවලින් බැරිද?
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    FAQ



    මන් අහලා තියෙනවා නොතාරිස්ලට සිංහල හෝ ඉන්ග්ලිශ් දෙකෙන් එකක් තෝරගන්න පුලුවන් කියලා ඔප්පු ලියන්න. .
    ලෝ ඉගෙනගද්දි සේරම ඉන්ග්ලිශ් වලින්ද ඉගෙනගන්න ඕනේ? රාජ්ය බාශාවන් වෙච්ච සිංහල හෝ දෙමල බාශාවලින් බැරිද?

    Law College eke nam Lectures English
    Exam thaman kamathi language ekakin puluwan
    Uni wala nam kamathi medium ekak puluwan bn
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Law College eke nam Lectures English
    Exam thaman kamathi language ekakin puluwan
    Uni wala nam kamathi medium ekak puluwan bn


    විවුර්ත විශ්වවිද්යාලයෙන් සිංහල බාශාවෙන් ඉගෙනගෙන සිංහල බාශාවෙන් විබාග ලිව්වැකිද?

    අර සන්කීර්නයි අමාරුයි කියන විබාගේ පරන ප්‍රශ්න පත්‍ර තියේද?
    අර අච්චු පොත් පිටින් ගන්න නෑ කිව්වනේ ඇතුලේ කෙනෙක්ගෙන් ෆොටෝකොපි කරගන්න විදියක් තියේද?
    එහෙම බැලුවනම් ඕක කරෑකිද බැරිද කියලා දල අදහසක් ගත්තැකිනේ. .

    උසස්පෙලට ඕනම විශයක් කරලා Sක් තිබ්බත් ඇතිද? නැත්තන් උසස්පෙල කලයුතු විශයන් තියේද?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නීති උපාදිය කොච්චර අමාරුද බන් ?
    ඔව් පුදගලයා මත රදාපතින්නේ ,
    හොබී එකක් විදියට පාර්ට් ටයිම් වීකෙන්ඩ් එකේ කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයිද ? 6h+6h
    මොකේට හරි සාපේක්ෂව අමාරුකම කියන් ?
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මම මුලින් දාපු How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ? ත්‍රෙඩ් එකට හොද ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.ඉතින් මම හිතුවා එතනදී නැගිච්ච ප්‍රශ්නයක් වෙච්ච Part Time Law courses ගැන පොඩ්ඩක් කතා කරන්න.

    අපි මුලින්ම බැලුවොත් මොකක්ද මේ කට්ටිය Part Time කියන්නේ.
    ඒක මෙන්න මෙහෙමයි.



    1. Job එකක් කරන ගමන්...
    2. Campus යන ගමන්...
    3. ටිකක් ලොකු Degree එකක් කරන ගමන්. ' Msc,M.A,Mphill,PHD '
    (Undergraduate ඉවර උන කාලෙක)


    හරි අපි ඉස්සෙල්ලා ම ගනන් අඩුම එකෙන් පටන් ගමු.

    ශ්‍රී ලංකා නීති විද්‍යාලය

    ඇතුලත් වෙන්න පුලුවන් උනොත් Entrance Exam එක ගොඩ දාගෙන එතන තියෙන පරිසරේට හුරු උනා නම් Job එකයි මේකයි Balance කර ගන්න පුලුවන් නම් ගේමක් ගහන්න පුලුවන්.

    අවුරුදු 3 ටම 75 000 ක් වගේ යන්නේ.


    Open University - Department of Legal Studies

    මේක තමයි කරන්න තියෙන හොදම සහ ලංකාවෙ ගොඩාක් දෙනා කරන එක.මොකද මේ එක හදලා තියෙන්නෙ ගොඩාක්ම රැකියාවල නියුතු අය වෙනුවෙන්.Independence Learning Method එක තමයි මේකෙදී භාවිතා වෙන්නේ.

    හැබැයි මේකට ඇතුලත් වෙන එක නම් ලේසි වෙන්නේ නැහැ.හරිම සංකිර්ණම Exam එකක් තමයි Open එකේ Law Entrance එක කියන්නෙ.

    මෙතනදී විභාගය සමත් වෙලා අධ්‍යන වසරට ඇතුලත් උනහම අච්චු පොත් Set එකක් ලැබෙනවා.කැම්පස් වලදි අච්චු පොත් දෙන් නෑනෙ.හැබැයි Independence Learning කියන්නේ ඒකට.
    අවුරුදකටම Lectures 07ක් වගේ තියෙන්නේ.තමන් අච්චු පොත් වලින් පාඩම් කරපු කරුණු නිරවුල් කර ගන්න එතනදී පුලුවන්.
    ඊට පස්සෙ අවුරුද්දටම තියෙන්නේ විභාග 03 යි.

    ඒ ටික හරියට කර ගත්ත කියන්නේ ඒක ගොඩ.

    45000 Per Academic year



    London LL.B


    මේක මම කලින් කතා කරපු Foreign LL.B වලම එකක්.හොදට මතක තියා ගන්න මේ වගේ එකක් Full Time කලත් Part Time කලත් යන්න වෙන්න නීති විද්‍යාලයේ පලවෙනි වසරට කියන එක.
    මොකද මෙතනදී ලංකාවේ නීතිය උගන්වනවා වෙනුවට ඒ ඒ රටවලට අදාල නීති උගන්වන නිසා.උදාහරණයක් විදිහට ගත්තොත් London LL.B එකේදී කෙලින්ම උගන්වනේ ඉංග්‍රීසි නීතිය

    London LL.B Part Time කරන්න පුලුවන්.Weekend වල තමයි Lectures තියෙන්නේ.
    අවුරුදු 06 තමයි ඉලක්කගත කාලය.

    මේකෙදි General Entry සහ Graduate Entry කියල දෙකක් තියෙනවා.

    • General Entry


    ඔයා සමත් O/L කෙනෙක් නම් මේකට කෙලින්ම ඇතුලත් වෙන්න පුලුවන්.
    අවුරුදු 03 කින් හෝ නම් 06 කින් Degree එක ඉවර කරලා නීති විද්‍යාලයේ පලවෙනි වසරට ඇතුලත් වෙන්න පුලුවන්.

    O/L කරපු හරි දැනට O/L කරන්න ඉන්න හරි නංගිලා මල්ලිලා වගෙම ළමයි ඉන්න අයටත් මේ දේ දැනගන්න එක හොදයි.
    O/L වලින් පස්සෙ A/L වලට අවුරුදු 03 ක් ගත කරනවාට වඩා ලෙසියෙන්ම කලා නම් අවුරුදු 21 වෙනකොට නීති විද්‍යාලයට යන්න පුලුවන්. වයස 24 විතර වෙනකොට කෙලින්ම නීතිඥවරයෙක් නැත්නම් නිතිඥ වරියක්.


    • Graduate Entry

    ඔයාට ලංකාවේ Campus එකකින් හරි පිටරට Campus එකකින් හරි දීපු Degree එකක්(B.A,Bsc,BEd,Bcom,MBBS ඔය ඔනේ එකක් ඔට්ටුයි.)තියෙනවා නම් London LL.B එක අවුරුදු 02 කින් අවසන් කරන්න පුලුවන්.(හැබයි Degree එක ලංඩන් විශ්වවිද්‍යාලය පිලිගත් එකක් විය යුතුයි)

    Approximately 1.3 Million

    වැඩි විස්තර පහත link එකෙන් ගිහින් බලන්න.


    University of London International Programmes[


    ලංකාවේ London LL.B Degree එක දෙන Institutes

    CfPS Law School
    Royal Institute of Colombo
    Horizon Campus
    Mercury Institute of Management
    Skye Pre-University College



    හොදයි එහෙනම් අදට ඇති.තවත් රසබර ලිපියකින් හමුවෙමු.
    එතකන් ජය.

    Niyamaiii Good Post! eka kiyawala matat monahari igena ganna hituna!
    Open Uni eke monada karanawa nam Wadagat Course tiyenne Part time karanna job ekat ekkama...

    ewagema piligatta ekak wenawanam maru anika tamai kalaya....duration adu wena taramata hodaiii!
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    don't misunderstand

    විවුර්ත විශ්වවිද්යාලයෙන් සිංහල බාශාවෙන් ඉගෙනගෙන සිංහල බාශාවෙන් විබාග ලිව්වැකිද?

    අර සන්කීර්නයි අමාරුයි කියන විබාගේ පරන ප්‍රශ්න පත්‍ර තියේද?
    අර අච්චු පොත් පිටින් ගන්න නෑ කිව්වනේ ඇතුලේ කෙනෙක්ගෙන් ෆොටෝකොපි කරගන්න විදියක් තියේද?
    එහෙම බැලුවනම් ඕක කරෑකිද බැරිද කියලා දල අදහසක් ගත්තැකිනේ. .

    උසස්පෙලට ඕනම විශයක් කරලා Sක් තිබ්බත් ඇතිද? නැත්තන් උසස්පෙල කලයුතු විශයන් තියේද?

    Bro achu poth pitin gan na kiyanne... Open University Press ekan gahapu text books okkoma denawa.. eaka course fee ekata athulath...
    ow sinhala ,english,tamil 3nma puluwan open uni eke...
    ea 3nma lecturs thiyenawa....
    ow A/L S3i bn
    O/L english and maths walata C oni
    ........
    done
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    none

    නීති උපාදිය කොච්චර අමාරුද බන් ?
    ඔව් පුදගලයා මත රදාපතින්නේ ,
    හොබී එකක් විදියට පාර්ට් ටයිම් වීකෙන්ඩ් එකේ කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයිද ? 6h+6h
    මොකේට හරි සාපේක්ෂව අමාරුකම කියන් ?

    ehema kiyana tharam loku amarukamak naha..
    ow week end 6 hours tibba nan athi machan....
    ow bn hobby ekak widihata karapan..
    amaru na bn kawuruth kiyana dewal nemei uba krla balapan...
     

    DJ_MAL

    Active member
  • Feb 13, 2014
    121
    26
    28
    ශ්‍රී ලංකා නීති විද්‍යාලය

    ඇතුලත් වෙන්න පුලුවන් උනොත් Entrance Exam එක ගොඩ දාගෙන එතන තියෙන පරිසරේට හුරු උනා නම් Job එකයි මේකයි Balance කර ගන්න පුලුවන් නම් ගේමක් ගහන්න පුලුවන්.

    අවුරුදු 3 ටම 75 000 ක් වගේ යන්නේ.

    Ma parth eka gana poddak keyapan.
    enter wanna qulification monawada oni.

    Common law and contract law daken contract law wetarak karanna tanak nadda.
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Law College Entrance Exam

    ශ්‍රී ලංකා නීති විද්‍යාලය

    ඇතුලත් වෙන්න පුලුවන් උනොත් Entrance Exam එක ගොඩ දාගෙන එතන තියෙන පරිසරේට හුරු උනා නම් Job එකයි මේකයි Balance කර ගන්න පුලුවන් නම් ගේමක් ගහන්න පුලුවන්.

    අවුරුදු 3 ටම 75 000 ක් වගේ යන්නේ.

    Ma parth eka gana poddak keyapan.
    enter wanna qulification monawada oni.

    Common law and contract law daken contract law wetarak karanna tanak nadda.

    Law College Entrance ekam machan...
    hema awuruddema march wala wage application call krnawa...
    apply krla balanna..
    exam eka gena wisthara uda athi...

    :)
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    PULUWAN

    Open University - Department of Legal Studies ekata yanna O/L valin barida bn ? A/L onada ?

    PULUWAN MACHAN...
    UBATA KRNNA THIYENNE OPEN UNIVERSITY EKE LEVAL 01 COURSE EKAKA TA REGISTER WELA EAKA COMPLEATE KALA NAM HARI....
    ETHAKOTA A/L ONE WENNE NAHA MACHAN....
    A/L ONE WENNE NATHI THAWA GODAK WIDI THIYENAWA...
    MEKATH PRADHANAI MACHAN...
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Machan mata mewata utthara one. Please....

    1. Low entrance exam eka English medim walin witharada thiyenne ?

    2. Pass papers hoyaganna thanak koheda Thiyenne ?

    3. Lesiyen ma goda daganna puluwan mona kramayatada?

    4. A/L Arts Karana eke Thiyena benefit eka mokakda?

    5. Art Subject karanawanam Thoraganna Ona Monawage Subject da?

    Please Reply me..........
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Machan mata mewata utthara one. Please....

    1. Low entrance exam eka English medim walin witharada thiyenne ?

    2. Pass papers hoyaganna thanak koheda Thiyenne ?

    3. Lesiyen ma goda daganna puluwan mona kramayatada?

    4. A/L Arts Karana eke Thiyena benefit eka mokakda?

    5. Art Subject karanawanam Thoraganna Ona Monawage Subject da?

    Please Reply me..........

    1.නෑ.. Law Entrance තමන් කැමති මාධ්‍යකින් ලියන්න පුලුවන්

    2.මචන්.... Law Entrance එකට Register වෙද්දි Application එකත් එක්ක ලොකු පොතක් දෙනවා....ඒකේ පහුගිය අවුරුදු වල Past Papers වගේම Model Paper එකකුත් තියෙනවා...

    3.ලේසියෙන් ගොඩ දා ගන්න නම් හොද Class එකක් බලලා යන්න වෙනවා.ඒක තමන් ට ලේසි තමන් ඉන්න පලාතෙම තැනක් තෝර ගන්න.තමන්ගේ දෛනික කාලසටහනේ මොන දේ
    තිබුනත්ඒකට පැය 5ක් හෝ 6ක් වත් වෙන් කරන්න.සිංහල භාශාව තොර ගත්තොත් එතනදි සිංහල Paper එකක් එනවා.රචනා,සන්දි,කෘදන්ත වගේ ඒවා.ඒ ගැන දැනුම අඩු නම් හොද Individual class කරන ගුරුවරයෙක් ගාවට යන්න.

    4.එහෙම කිසිම Benefit එකක් නෑ මචන්.Law Faculty යන්න හිතන් ඉන්නව නම් විතරයි ඒක වැදගත් වෙන්නේ.Law Entrance කරන්න A/L ' S ' 3ක් විතරයි ඔනේ.Art,Maths,Bio,Commerce ඔනේ එකකින් 'S'3ක් විතරයි.

    5.ඔව්.සමහර අය කියනවා A/L Art කරද්දි නීතිය ඉගෙන ගන්නව නම් ඒකට Logic වගේ Subject තෝර ගන්න කියලා.ඇත්තටම කීවොත් ඒක Tution කාරයෝ තමන්ගේ ළමයි වැඩි කර ගන්න ගොතපු කතාවක් විතරයි.Logic කියන්නේ දර්ශනය කියන Subject එකේ කොටසක්.දර්ශනය කියන්නේ එකක්.Law වෙනම එකක්.A/L වලදි කෙලින්ම හොද Z අගයක් දාලා Law Faculty යන්න හිතන් ඉන්නව නම් {ඉතිහාසය,දේශපාලන විද්‍යාව,තර්ක ශාස්ත්‍රය,ආර්ථික විද්‍යාව,සංක්‍යානය,භුගොල විද්‍යාව} කියන Subject වලින් 2ක් හෝ පුලුවන් නම් 3නම කරන්න.හොද Z අගයක් අරන් Colomo,Jafna,Peradeniya කියන ඒවයින් එකක නීති පීඨයකට යන්න පුලුවන්.

    මම දාපු අනිත් thred ටිකත් කියවන්න.එතනින් Idea එකක් ගන්න පුලුවන් වෙයි තව.
    https://www.elakiri.com/forum/showth...8#post23481438
    https://www.elakiri.com/forum/showthread.php?t=1838046
    https://www.elakiri.com/forum/showthread.php?t=1862565
    https://www.elakiri.com/forum/showthread.php?t=1838349