bet365 and paypal

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1) bet365 වලට සල්ලි දාන්න ගන්න paypal භාවිතා කරන්න පුලුවන් කියලා දාලා තියනවා වෙන සයිට් වල .ඒත් මේ කතාව මට පරන thread වලින් හම්බුනේ නෑ .bet365ට අනුව එහෙම කරන්න ලන්කාවේ අයට බෑ වගේ .

    https://help.bet365.com/my-account/payment-methods/Withdrawal

    paypal සපෝර්ට් කරන betting site මොනාද ?

    2)betting site වලටdeposit ,withdraw කරන කොට සල්ලි අඩුවෙන්ම කපා ගන්න පුලුවන් ක්‍රම මොනාද ? :oo:
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    1) bet365 වලට සල්ලි දාන්න ගන්න paypal භාවිතා කරන්න පුලුවන් කියලා දාලා තියනවා වෙන සයිට් වල .ඒත් මේ කතාව මට පරන thread වලින් හම්බුනේ නෑ .bet365ට අනුව එහෙම කරන්න ලන්කාවේ අයට බෑ වගේ .

    https://help.bet365.com/my-account/payment-methods/Withdrawal

    paypal සපෝර්ට් කරන betting site මොනාද ?

    2)betting site වලටdeposit ,withdraw කරන කොට සල්ලි අඩුවෙන්ම කපා ගන්න පුලුවන් ක්‍රම මොනාද ? :oo:

    Mannan use karanne Ladbrokes, William Hill, Crownbet and Betfair..Man hithanne Ladbrokes walai betfair walai godak option thiyenawa deposit withdraw karanna puluwan including Poli
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney

    Ladbrokes , betfair කියන්නේ trust කරන්න පුලුවන් සයිට්ද ?:oo:

    Ow bn..man oni tharan withdraw karanawa..Anika ladbrokes eke free bonus bets denawa..betfair eke back karannath puluwan lay karannath puluwan..Uba koheda inne? Lankaweda?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Paypal can't be used per gambling purposes as I know. They are very strict about it
    after the new regulations in this idiotic country you can't deposit money through skrill, neteller for gambling purposes in most cases