Ebay ද Aliexpress

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    මචන්. ලොකුම උදව්වක් ඕනේ.. මට කියපල්ලකො EbayAliexpress ද වඩා ශුවර් කියලා.මට තාත්තට උවමනා දෙයක් ගෙන්න ගන්න ඕනේ.ඒකට ලන්කවේ මුදලින් 15000 :oo:විතර යනව.සයිට් දෙකේම බඩු තියෙනවා.දන්න කෙනෙක් කියපල්ලකෝ.
     
    • Like
    Reactions: Laknath

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    මගෙත් පර්සනල් එකස්පීරියන්ස් එක් අනුව අලි එක හොදයි
    ගොඩක් බ්‍රෑන්ඩ් වල ඔෆීශියල් ස්ටෝ වලින් ජෙනුයින් බඩු ගන්න පුලුවන්
    ගොඩක් ඒවයෙන් බඩු සති දෙකකින් වගේ එවනවා

    මේ වෙනකන් ගනිපු බඩු සේරම ඇවිත් තියනවා

    මම හැම මාසෙකම 10000 ක විතර බඩු ගන්නවා
    .
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    Mul kaale mamanam genaawe ebay eken eeth den 2yrs wala idala ali eken ebay ekata wada ali eka user friendly. ganna thiyana de aragaththu customersla ge views balanna puluwan nisa godaak watinawa. ewageema payment ekath easy.
     

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    item eka anuwa depend wenawa bn godak chaina Item wala official store ali eke thiyenawa ewanam fatta kohoma unath rating hodata thiyena ehekin ganin
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Ali eken ganin machan, ubata shipping method tikakuth deela thiye. hadissi nam ikmanta genna ganna puluwan wadiyen gewala Courier service ekakin genna ganna
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Aliexpress eka better service. Item ekata tracking numbera watenaw podi item ekak wunath . Quality items ebay walata wada adui gaana
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගනං එහෙම ali එකේ අඩුයි. Tracking පෙන්නනවා app එකේම
    Ebay ත් අවුලක් නෑ. China items නම් ගොඩක් අලි එකේ ගන්න පුළුවන් මට අවුලක් වෙලා නෑ.
    Ebay එකෙනුත් ප්‍රශ්නයක් වෙලා නෑ
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,206
    515
    113
    Ratnapura
    Ali express thama... Original 4to ekka hinda ganna item eka bala ganna puluvan.. anika ebay ekta vada kalin enava.. Ebay awlak nam vela naa oya ganan vala eva deken ma gennala thiyanava.. ikmanata enava.. sathiyen vage..