මොනවද දැන ගන්න ඕන..
මොනවද දැන ගන්න ඕන..
උබේ තාත්තාගෙන් අහපන්... උන්දා යහන්ගල හොයන්න ගිහින් තමා උබව හම්බවෙලා තියෙන්නේ..

අනික අර කැලේ මැදින් යන පාරේ තියෙන පොඩි වතුර උල්පත.(වැස්ස කාලෙට නම් ඒක දොළක්) මානා කැලේ මැද්දේ වෙද්දී ගස් තියෙන තැන තියෙන්නේ.
rope එකක් අරන් යන්න නගින්න අමාරු තැනක් තියෙනවා team එකේ හැමෝටම නගින්න බැරි වෙයි නැත්තන් මේ තියෙන්නේ අපි camp කරපු තැන පට්ට ලස්සන view එකක්.
https://photos.google.com/photo/AF1QipO52PGU6JfnMyuOMvLhZ82ZeFDdKi0LxpLH9xgX
කන්ද අමාරු පැත්තෙන් නගින්න කන්දේ පාමුලට යන්න පැති දෙකක් තියෙනවා..
එකක් ඔය කළුගල පාර ඉවර වෙනකන් ගිහින් කැලේ මැදින් නගින්න ඕනේ.. ඒක ලගයි. අනික ගම මැදීන් ගිහින් අඩි පාර වගේ තියෙනවා එකේ යන්න ඕනේ.. එක දුරයි
අලි ඉන්නවා මීදුම එනවා.. වතුර තියෙන තැන් දෙක තුනක් තියෙනවා එකක් අර ගම මැදින් යන පාරේ මග ගමට යන වතුර බටයක් ගලවල ගන්න එකඅනික අර කැලේ මැදින් යන පාරේ තියෙන පොඩි වතුර උල්පත.(වැස්ස කාලෙට නම් ඒක දොළක්) මානා කැලේ මැද්දේ වෙද්දී ගස් තියෙන තැන තියෙන්නේ.
දල වශයෙන් ඇන්දේ තරුව තියෙන තැන camp කරන්න හොදයි. ගිනි මැලයක් ගහන්න අලි එයි.
![]()
rope එකක් අරන් යන්න නගින්න අමාරු තැනක් තියෙනවා team එකේ හැමෝටම නගින්න බැරි වෙයි නැත්තන්
https://photos.google.com/photo/AF1QipPHnF6dcXK_vfP3nKes6ZU7AwixRSXkYpWp7pHn
පත්තරේ ලියන්න නම් හරියට තොරතුරු එකතු කර ගනින්. මම දන්න විස්තර ටික කියන්නම්.
යහන්ගල තියෙන්නේ නම් නුවර - මහියංගන පාරේ උඩුදුම්බර ටවුන් එකෙන් කලුගල පාරේ කිලෝමීටර් 10 විතර ඇවිත් එතන ඉඳල ටිකක් දුර පයින් යන්න ඕනේ. Google point එක ( 7.409041, 80.905334 )
රාවනා ඉතිහාසය ගැන නම් මුකුත් නොකියා ඉන්නම්. එව්වා ගැන විස්තර නම් හොඳට ඉතිහාසය ගැන දන්න කියන උදවියගෙන අහගන්න එක හොඳයි.ඒ අවට පිට පන්සල් වලින් නම් තොරතුරු ගත්ත හැකි.
යහන්ගලට පාමුලින් තියෙන්නේ වේලන්ගොල්ල පතන. හරිම ලස්සන තැනක්. අවුරුද්දෙ සමහර කාල වලට වස්ගමුව කැලේ ඉඳල අලි එනවා ඔය පතනට.විසිරුණු අලි රංචුවක් ඉන්නේ.ඒ කියන්නේ තැන් තැන්වල අලි එකා දෙන්නා බැගින් ඉන්නේ. අවුරුද්දේ වැඩි කාලයක් තද හුළං හමනවා ඔය හරියට.මොකද ඔය මධ්‍යම කඳුකරයේ නකල්ස් කඳු පන්තියේ නැගෙනහිර බෑවුම ඉවර වෙන්නේ ඔය කොනෙන්.වැඩි හරියක් වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිග මෝසමෙන්.යහන්ගල කන්දේ නියම උස මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 1 : 50 000 මෙට්‍රික් සිතියමේ නම් සඳහන් වෙන්නේ නෑ. නමුත් ලක්දසුන් සංචාරක වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ 1220 m වශයෙන්.දැන් නම් ගොඩක් සංචාරකයෝ යහන්ගල කන්ද නගිනවා. කඳවුරු බඳිනවා.
කන්ද මුදුනට නගින්න ප්‍රධාන ක්‍රම ( පැති ) දෙකක් භාවිතා කරනවා.
01- ප්‍රපාතාකාර බෑවුම ඔස්සේ ගලින් ගලට අත් සහ කකුල් පාවිච්චි කිරීමෙන් - rock bouldering.ඉතාම අවදානම් නමුත් කෙටි පාර.අධික සුලන් තත්ත්ව වලදී ඉතා භයානකයි.
02- කන්දේ උතුරු කොටසේ සාමාන්‍යය ආනතිය ඇති දිශාවෙන් සාමාන්‍ය තරණයක්. normal hike ඕනෑම කාලගුණ තත්වයක් යටතේ පහසුයි. නමුත් විශාල දුරක් ඇවිද යාමට තියෙනවා.
කඳු මුදුනේ නම් ජලය නැහැ. නමුත් යහන්ගල - වෙලන්ගොල්ල පතනෙ ජල පෝෂක ඊට පහලින් ගලා යන හසලක ඔය ඔස්සේ මහවැලි ගඟට එකතු වෙනවා.
ඔය ප්‍රදේශයට අධිපතිත්වය දරන්නේ ගලේ බණ්ඩාර දෙවියෝ වශයෙන් තමා ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරන්නේ.
ඔන්න අවසානෙට උඹට තව වැඩිදුර විස්තර ඕනේ හරි ඒ පැත්තට යන්න අදහස් කරගෙන හරි ඉන්නවා නම්, මෙන්න කලුගල වසමේ ආරච්චි ( ග්‍රාම සේවක නිලධාරි ) අබේසිංහ මහත්තයාගේ ටෙලිපෝන් නොම්බරේ. ඔය මනුස්සයට කතා කරලා අවශ්‍ය උදව්වක් ඉල්ල ගනින්.කරලා දෙයි.
අබේසිංහ - 0720110792
මම ගහපු පොටෝ කීපයක් මෙතන දානවා. ලොකු කොලිටි නම් නෑ. පොඩි පොකට් ඩිජිටල් කැමරාවකින් ගත්තේ.

පට්ටමේ තියෙන්නේ අපි camp කරපු තැන පට්ට ලස්සන view එකක්.