යහන්ගල

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    man hithanne methana un deela thiyena visthare thava val vataaram ekathu karala paththara article eka liyaaganna puluvan gamak nathuwa oya kiyana pot ekata yanne vath nathuwama. Ubata ona nam mata kiyahan mama liyala dennam :P
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    man hithanne methana un deela thiyena visthare thava val vataaram ekathu karala paththara article eka liyaaganna puluvan gamak nathuwa oya kiyana pot ekata yanne vath nathuwama. Ubata ona nam mata kiyahan mama liyala dennam :P

    ලියලා එවපන් බලන්න ...........!
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ තියෙන්නේ අපි camp කරපු තැන පට්ට ලස්සන view එකක්.
    https://photos.google.com/photo/AF1QipO52PGU6JfnMyuOMvLhZ82ZeFDdKi0LxpLH9xgX
    කන්ද අමාරු පැත්තෙන් නගින්න කන්දේ පාමුලට යන්න පැති දෙකක් තියෙනවා..
    එකක් ඔය කළුගල පාර ඉවර වෙනකන් ගිහින් කැලේ මැදින් නගින්න ඕනේ.. ඒක ලගයි. අනික ගම මැදීන් ගිහින් අඩි පාර වගේ තියෙනවා එකේ යන්න ඕනේ.. එක දුරයි ............//////

    Ado Patta ban.:love::love: