Ebay ද Aliexpress

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    එල මචන්.. මං අලි එකෙන්ම දානව. කොම් බෑන්ක් ශොපින් කාර්ඩ් එකෙන් පේ කරන්න පුලුවන්ද බං?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Laaba market place ekakin ganin ban..........Sellers la anuwa ne depend wenne....anika buyer protections thiyanawa .....ona tanakin ganin.....
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    අඩෝ තැන්ක්යූ මචන්ලා. මන් අලි එකෙන් දානවා. Hearing Aid එකක් ගන්න යන්නේ බං. ලංකාවෙන් ඇහුවා ගනං. එක කනකට රු 55000ක් කිව්වා :no:. ඒ බ්‍රෑන්ඩ් එකම ඒකම අලි එකේ 14000ක් වෙන්නේ බං :). ලංකාවේ බලපු එකමයි.චයිනා දෙකම.එකම බ්‍රෑන්ඩ් එක.එකම පැකේජින් එක.කොටින්ම කිව්වොත් උනුත් ගෙනල්ල තියෙන්නේ ebay හරි ali හරි :rofl:..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අඩෝ තැන්ක්යූ මචන්ලා. මන් අලි එකෙන් දානවා. Hearing Aid එකක් ගන්න යන්නේ බං. ලංකාවෙන් ඇහුවා ගනං. එක කනකට රු 55000ක් කිව්වා :no:. ඒ බ්‍රෑන්ඩ් එකම ඒකම අලි එකේ 14000ක් වෙන්නේ බං :). ලංකාවේ බලපු එකමයි.චයිනා දෙකම.එකම බ්‍රෑන්ඩ් එක.එකම පැකේජින් එක.කොටින්ම කිව්වොත් උනුත් ගෙනල්ල තියෙන්නේ ebay හරි ali හරි :rofl:..
    Shipping dapan, which tracking..
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    අඩෝ තැන්ක්යූ මචන්ලා. මන් අලි එකෙන් දානවා. Hearing Aid එකක් ගන්න යන්නේ බං. ලංකාවෙන් ඇහුවා ගනං. එක කනකට රු 55000ක් කිව්වා :no:. ඒ බ්‍රෑන්ඩ් එකම ඒකම අලි එකේ 14000ක් වෙන්නේ බං :). ලංකාවේ බලපු එකමයි.චයිනා දෙකම.එකම බ්‍රෑන්ඩ් එක.එකම පැකේජින් එක.කොටින්ම කිව්වොත් උනුත් ගෙනල්ල තියෙන්නේ ebay හරි ali හරි :rofl:..

    https://www.elakiri.com/forum/showthread.php?t=1765588

    Order කරන්න කලින් මේක බලන්න. ඔයා ගන්න යන link එක දාන්න පුළුවන්ද?
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28

    https://www.elakiri.com/forum/showthread.php?t=1765588

    Order කරන්න කලින් මේක බලන්න. ඔයා ගන්න යන link එක දාන්න පුළුවන්ද?

    https://www.aliexpress.com/item/Cof...1f6efd5&transAbTest=ae803_2&priceBeautifyAB=0

    meka machan. thaththa oya brand ekama 55kata baluwa lankawe.okamai.kisima wenasak na.mamath gihin baluwa.test kalama set una.mehe 55i. chinese tama.oya box ekamai.kisima wenasak na.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Ali eke item eke Q and Ans kiyala section ekak thiyenawa. Eikath balanna seller samanyen reply karana kenekda kiyala. Math godak kal indan Ali eken badu aran thiyenawa. Ekama eka shop ekak ahu una fake ekak. Uge reviews okkoma questionable.