kiribathkumbure eka neda ?
apoo.. chaa.... wada adinawa.. ekakwath complete karanne naha. owner muna balan boru kiyanne.. miniha watetama naya wela bankoloth seen ekak tiyenne.
uge business keepayakma closed kara. wate piten hoyala balapan project ekak denna hithan innawanam
ape wada mehemayi ,badu ganne aramayi kiyala,thanks machan
Hoda Bas gang ekkata diyan ban , wadiya gahagena hadana, uba loku bass ekka vithraei communicate karanne , gal wali uba genath diyan uba. ubama supervisor karala hadagattama gana sehenna shape karaganna puluwan . gewal thiyana porawalgen ahapan bas gang gena unage gewal hadapu un dannawa connection thiyagena inna podi podi seen update karanna unama katha karanna .

Meka FB thibbe...
ඔය construction company මහ පල් හොරු.හොඳ අය ඉන්නේ 10%ක් වගේ.ගොඩක් අය කරන්නේ estimate ඵක දීලා මාස තුන හතරක් ගියහම අරකට මෙච්චර ගියා මේකට මෙච්චර ගියා කියලා ගාණ වැඩි කරනවා..මගේ යාළුවෙක්ටත් ඔහොම උණා.ගෙදර වැඩ තාම තියෙනවලු කරන්න ගේ බාර දුන්නට.ඒවා කරන්න තව ගාණක් ඉල්ලනවලු.මිනිස්සු ගෙවල් හදන්නේ කොච්චර අමාරුවෙන් ද..මහ පුදුම සක්කිලි.කවද හරි ඕකුන්ට ඕවා පල දෙනවා..උන් හිතන්නේ මිනිස්සු ගස් වලින් සල්ලි කඩනව කියලා.උන් estimate ඵකක් දුන්හම අපි හොයන්නේ නැහැනේ ඒ ගණන් හරියටම යනවද කියලා..ගානයි කාලෙයි දාලා පරක්කු වෙන දවසට ගානකුත් දාලා ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් එකක් ගහල වැඩේ දුන්නනම් ඉවරයි.ඕකුන්ට ඵහෙම තමා කරන්න ඕන.කවදාවත් ඔය හිඟන කම්පනි වලට වැඩ බාර දෙන්න ඵපා.උන් කරන්නේ වැඩේ බාරගෙන අපි දෙන සල්ලි වලින් තවත් වැඩ බාරගෙන ඒවා කරන ඵක.තනිකරම රෝල ගහන්නේ..ඵතකොට වෙන්නේ අපේ වැඩේ පරක්කු වෙන ඵක.ඊට පස්සේ අර වැඩෙන් පාඩු වෙන ගාණත් අල්ලන්න හදන්නේ අපෙන්.මහ පල් හොරු.හදන්න බාර ගන්න කලින් නම් සුරංගනා ටෝක්ස්.අහු වෙන්න ඵපා කිසිම කන්ස්ට්රක්ශන් කම්පනි ඵකකට.මේකෙත් ඉන්නවා සෑහෙන්න.ගොඩක්ම රට ඉන්න අය තමා ඕකුන්ට අහුවෙන්නේ.ගෙවල් 10ක් වත් හදලා තියෙන කම්පනි ඵකකට දෙනවනම් දෙන්න.ඔය බාගෙට ගෙවල් හදපු උන්ට නම් දෙන්න ඵපා.උන් පුරුදු වෙන්නත් ගෙවල් හදනවා.කිසිම ඵක්ස්පීරියන්ස් ඵකක් නැහැ උන්ට..අනික රෝල ගහන්නේ..
eka attha thamamata ohoma kathawak uncle kenekuth kiwwa machan,unge gawata gihin talk kalama nam hena ali talk habayi denneape wada mehemayi ,badu ganne aramayi kiyala,thanks machan
ow machan..unta dan hardware walin badu denneth naalu polu tiyala... owner ge loku talk eka witarai.. show ekata prado ekak aragena ranganawa.
issaranam un tikak hondata karala tiyenawa.. eath dan bankaloth. hariyata wadak karanna puluwan baaslath naha kiyalanam dannawa.
14+++