Slow beat best Sinhala songs

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් මේ වගේ ස්ලෝව් එකේ කියන ලස්සන සිංහල සින්දු මොනවද බන් තියෙන්නේ :confused: මේවා අහද්දී පට්ටෙට ෆීල් වෙනවනේ :sorry:



    මේකෙනම් lyrics ටිකක් විහිලුයි වගේනේ . ඒ උනාට උන් කියන විදියට පට්ටටෙටම ෆීල් වෙනවා නේද :yes: මේ වගේ වෙන සින්දු තියේනම comment කරන් පලයන්කෝ.. සුපිරියට මනෝ පාර ගහන්න පුළුවන් ;)

    rep 9+
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම


    මේකෙනම් lyrics ටිකක් විහිලුයි වගේනේ . ඒ උනාට උන් කියන විදියට පට්ටටෙටම ෆීල් වෙනවා නේද :yes:

    lyrics විහිළුයිනම් කොහොමද බං සිංදුව ෆීල් වෙන්නේ?