මචන් මේ වගේ ස්ලෝව් එකේ කියන ලස්සන සිංහල සින්දු මොනවද බන් තියෙන්නේ
මේවා අහද්දී පට්ටෙට ෆීල් වෙනවනේ 
මේකෙනම් lyrics ටිකක් විහිලුයි වගේනේ . ඒ උනාට උන් කියන විදියට පට්ටටෙටම ෆීල් වෙනවා නේද
මේ වගේ වෙන සින්දු තියේනම comment කරන් පලයන්කෝ.. සුපිරියට මනෝ පාර ගහන්න පුළුවන් 
rep 9+