මචන්ලා කතාව මෙහෙමයි, මන් සිරා ලව් කරන කෙල්ලෙක් ඉන්නවා, දහය වසරේ ඉන්නේ..( ඔව් ඔව් ලොකු ළමයෙක් වෙලා තමා ඉන්නේ
)
එයයි මායි අතර පරතරය අවුරුදු තුනකට වැඩී
..
ඒ කෙල්ල පස්සෙන් කොල්ලො එනවා ගොඩක්, එයාගේ ස්කෝලෙ කොල්ලොම ටෝක් කරනෝ හෙනට.., නම්බර් ඒමත් දෙනාලූ.. ඒත් කෙල්ල ඒවා ගණන් ගන්නේ නෑ.. කැමතිත් නෑ උන්ට.. ( ඕව මට අහන්න හම්බුනේ නෑ, එයාගේ නෑදෑ කොල්ලෙක් කීවේ)
හැබැයි ස්කෝලේ දන්න උන් කියන්නෙත් කෙල්ල හෙන රෙස්පක්ට් පිට ඉන්නවා කියලා.. කොල්ලොත් එක්ක වැඩිය නැහැලු. තමන්ගේ තත්වේ තියාගෙන ඉන්න කෙල්ලෙක්
,කෙල්ල හරි හොඳයි කෝමත්. අහිංසකයි.. හැබැයි චූට්ටක් විතර සැරයි.. මටනම් සැර පෙන්නලා නෑ තාම
ආ... කතාව
මට එයාව ස්කූල් බස් එකට නඟින්න ඇවිත් ඉන්නකොට හැමදාම උදේට හම්බවෙනවා. උපරිම විනාඩි පහක් විතර තමා කතා කරන්න හම්බවෙන්නෙ.. ඒකත් ගුඩ් මෝනින් කියනවා ආයෙ එහෙන් මෙහෙන් පොඩ්ඩක් කතා කරනවා එච්චරයි..
එයාගෙ ස්කෝලෙට යන වෙන කෙල්ලෙක් එක්ක ඒකිගෙ අම්මත් එනවා හැමදාම එතනට, ඒ ගෑණී මහ මූසල වේසා ගෑණියක්. ගෑණි ආව වෙලේ ඉඳන් මන් දිහා කන්න වගේ බලනවා, නිකන් ඒකිගෙ දුවව උස්සන් යන්න හදනවා වගේ.. ( හැබැයි කෙල්ලගෙ ගෙදර අය ඒ ගෑණිට කියලද දන්නෑ පොඩ්ඩක් කෙල්ල ගැන බලන්න කියලා
ඒ නිසා වෙන්නත් පුලුවන්..)
ඊට පස්සෙ එයාගෙ ගෙදරට ගිහිල්ලා ඒ ගෑණි අපි ගැන මොනා හරි කියල කේස් එකක් ගියොත් ඒකත් ඉවරයිනේ, මටනම් අවුලක් නෑ.. කෙල්ල පව්..
ඒ නිසා කෙල්ල ටික දවසකට කලින් කීවා "අනේ අයියේ ඔයා අර ඇන්ටි ඉන්න වෙලාවට මාත් එක්ක කතා කරන්න එපා, හරිනෑනේ" කියලා
.. මම එදා ඉඳන් ඒ ගෑණී ඉන්න වෙලාවට කතා කරන්නේ නෑ, හැබැයි ඒ ගෑණී එන්න කලින් කතා කරනවා පොඩි වෙලාවක්..
එයාගෙ ස්කෝලේ මන් දන්න කොල්ලෙක් කලින් කියලා තිබුනේ ස්කෝලේ ඌ දන්න එකෙක් කෙල්ල පස්සෙන් එනවා අරමයි මේමයි කියලා.. දැන් දවස් කීපෙකට කලින් මන් කෙල්ල ක්ලාස් ඉවරවෙලා එනකම් හිටියා. එතකොට අර පස්සෙන් එන කොල්ලයි මන් දන්න එකයි දෙන්නම සෙට් වුනා.. ඌ දන්නවද දන්නෑ මමත් කෙල්ලට ටෝක් කරනවා කියලා. දැනගත්තත් මට කමක් නෑ. ( උන් දෙන්නා උසස්පෙළ) මම, අර මන් දන්නව කීව කොල්ලත් එක්ක කතා කර කර ආවා ඉතින්, ඌත් එක්ක මගෙ කෙල්ල පස්සෙන් යන ගෝතයත් හිටියා..
එදා කෙල්ල මේක දැකලා...
පහුවෙනිදා උදේ මගෙන් අහනවා "ඔයා මොනාද ඊයේ අර හාල්පාරුවෝ දෙන්නත් එක්ක කතා කලේ" කියලා.. මට පට්ට හැපී ඉතින්
,, ඌටත් කැමති නෑනෙව්
..
මන් කීව නෑ ඒම මොනාත් නෑ නිකන් කතා කලේ කියලා.. ( එදත් හරියට විනාඩි දෙකක්වත් කතා කරන්න හම්බවුනේ නෑ)
බ්‍රදර්ස් මන් දැන් ඉන්නේ හෙන ප්‍රස්නෙක.. කෙල්ලගෙන් අහන්නද එපාද කියලා කල්පනා කලේ, තව ටික කාලයක් ආස්‍රය කරලම අහන්නද? නැත්නම් දැන්මම අහලා දාන්නද ( හැබැයි මේක සිරා ලව් එකක් ඈ, එයාව නැති කරගන්න බෑ මට) කෙල්ල මට කැමැත්තෙන් ඉන්නවද නැද්ද කියලාවත් තාම හරියට දන්නෙ නෑ මන්
කියල තියෙන දේ තේරෙනවද දන්නෙත් නෑ.. එළකිරියෙ ඉන්න ලව් එක්ස්පර්ට්ලගෙන් උදව් ඕනම මොහොතක්..
මන් කරන්න ඕනි මොකක්ද, කොහොමද? කියලා දීහල්ලකෝ.. වැඩිය එක්ස්පීරියන්ස් නෑ මට..
(රියල් එකෙන් අහන්න චා හින්දා ෆේක් ඇකක් හදන් ආවා
)
: