මේ ඩොඩෝ.....තරිදු ඔයා ගෙ නම කියනවා මට ඇහෙන්නෙම ටුටු කියනවා වගෙ නෙ හලො![]()
මගේ නම ඩෝඩො...ආයේ හැමතැනම ඕක කියා කියා ඇවිදින්න බෑ අයියෝ.

ඒක ඩෝඩො

මේ ඩොඩෝ.....තරිදු ඔයා ගෙ නම කියනවා මට ඇහෙන්නෙම ටුටු කියනවා වගෙ නෙ හලො![]()


මාත් ආවා ඔන්න සෑහෙන කාලෙකින්![]()

මගේ නම ඩෝඩො...ආයේ හැමතැනම ඕක කියා කියා ඇවිදින්න බෑ අයියෝ.
ඒක ඩෝඩො![]()

දුසමාන ආරන්චි පතුරන්න එපා සරා ආච්චිගොමරමලි බලන්න ගිහින් වැලි කටුස්සාගෙන් ගුටි කැවද දන්නෙ නැ![]()

මාත් ආවා ඔන්න සෑහෙන කාලෙකින්![]()


දුසමාන ආරන්චි පතුරන්න එපා සරා ආච්චි![]()
එහෙමත් වෙනවද අපේ පණ හයියයි ලේසියෙන් මැරෙන්නේ නෑඅපි උන්නේ පරාලෙන් වැටිලා චප්ප වෙලා කියල.![]()
මම නෙමෙයි සජා තමා කිවිවෙ සැට කාලා එවි කියලා....
එහෙමත් වෙනවද අපේ පණ හයියයි ලේසියෙන් මැරෙන්නේ නෑ
මන් කිව්වේ කන කෑම , ගුටි කෑම නමයි

ඔව් ඔව්..ඉගිලෙන්නෙත් බැනෙ...පයින්ම කට්ට කකා යන්නත් වෙනවා නෙ...![]()


ඇහුනද තරිඳු හරියටම ඒක කිව්වා.....![]()
ඔය සරා බලන් ඉන්නේ මම ගුටි කනකන් ඒකයි ඔයමන් කිව්වේ කන කෑම , ගුටි කෑම නමයි
ඔය සරා බලන් ඉන්නේ මම ගුටි කනකන් ඒකයි ඔය![]()
