2018 Aug-04- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ඩොඩෝ.....තරිදු ඔයා ගෙ නම කියනවා මට ඇහෙන්නෙම ටුටු කියනවා වගෙ නෙ හලො:rolleyes:

    මගේ නම ඩෝඩො...ආයේ හැමතැනම ඕක කියා කියා ඇවිදින්න බෑ අයියෝ. :angry:
    ඒක ඩෝඩො :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කම්මැලි අප්පා...........
    මම යනො...
    තරිදු ආයෙ සිංදු ඉල්ලන්න පුලුවන් නම් මට jay sean ගෙ ride it,සිංදුව හරි sathyamewa jayathe හින්දි ෆිල්ම් එකෙ "dilbar" සිංදුව දෙන්න....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය සරා බලන් ඉන්නේ මම ගුටි කනකන් ඒකයි ඔය :baffled:

    අමුතුවෙන් කන්න දෙයක් තියෙනවද..ඔයා වැලි කටුස්සා ගෙන් ගුටි කැවා කියලා හැමොම දන්නවා නේ:rolleyes: