හැමදාම විටමින් C, කොත්තමල්ලි/සමහන් බොන්න?

JokerFan

Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    හැමදාම විටමින් C, කොත්තමල්ලි/සමහන් බොන්න?

    හැමදාම විටමින් C, කොත්තමල්ලි/සමහන් බොන්න හොදද ? :rolleyes: පොඩ්ඩක් රෑ 12,12.30 වෙනකන් හිටපු ගමන් පහුවදා ඉදන් සෙම/හෙම්බිරිස්සාව හැදෙන්න වගේ :angry: :sorry:
     
    • Like
    Reactions: saja

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    samharunta nidimaruwahama sema awissenawa/peenas gathiya enwa. oya hembirissawa neme. antihistamines jathiyak bonna Cetirizine/piriton wage rata.
     
    • Like
    Reactions: JokerFan

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    මම නම් දොඩම් ගෙඩියක් කනවා හැමදාම වගේ සෙම ගතිය තියෙන නිසා , දැන් නම් ඉස්සර වගේ හෙම්බිරිසාව හැදෙනවා අඩුයි, එත් ඕක හැමදාම කන්න ඕනේ නැ නේ :confused:
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    මම නම් දොඩම් ගෙඩියක් කනවා හැමදාම වගේ සෙම ගතිය තියෙන නිසා , දැන් නම් ඉස්සර වගේ හෙම්බිරිසාව හැදෙනවා අඩුයි

    ammatasiri Vitamin C natural widiyata :D try ekak deela balanna one :love:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    එත් ඕක හැමදාම කන්න ඕනේ නැ නේ ;) ,දැන් market එකේ තියෙන දොඩම් විසයි ලු නේ :sorry:

    ammatasiri Vitamin C natural widiyata :D try ekak deela balanna one :love:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    vitamin c අනිවාරෙන් ගනින් බන් දවස ගානෙ..
    water soluble vitamin ඇගේ store වෙලා තියෙන්නෙ නෑ නෙ බන් චූ කරද්දී යනවා එලියට.. ඒක නිසා ඩේලි ගන්න ඕන..
    දවසගානෙ ගන්නව නම් නිකන් උන්ටත් හොදයි gym යන උන්ටත් හොදයි testosterone up ඒකෙ තියාගන්න muscle growth එකට repair වෙන්න අනිවා ගනින්..
    පීනසේ වගේ තියන උන්ටත් හොදයි ඩේලි ගන්න එක..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    vitamin c අනිවාරෙන් ගනින් බන් දවස ගානෙ..
    water soluble vitamin ඇගේ store වෙලා තියෙන්නෙ නෑ නෙ බන් චූ කරද්දී යනවා එලියට.. ඒක නිසා ඩේලි ගන්න ඕන..
    දවසගානෙ ගන්නව නම් නිකන් උන්ටත් හොදයි gym යන උන්ටත් හොදයි testosterone up ඒකෙ තියාගන්න muscle growth එකට repair වෙන්න අනිවා ගනින්..
    පීනසේ වගේ තියන උන්ටත් හොදයි ඩේලි ගන්න එක..

    :rolleyes: :love:

    You must spread some Reputation around before giving it to sachith19920726 again.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    While vitamin C (ascorbic acid) is an essential nutrient, it's possible to have too much of it.

    Vitamin C is a water-soluble vitamin that supports normal growth and development and helps your body absorb iron. Because your body doesn't produce or store vitamin C, it's important to include vitamin C in your diet. For most people, an orange or a cup of strawberries, chopped red pepper, or broccoli provides enough vitamin C for the day.

    For adults, the recommended daily amount for vitamin C is 65 to 90 milligrams (mg) a day, and the upper limit is 2,000 mg a day. Although too much dietary vitamin C is unlikely to be harmful, megadoses of vitamin C supplements might cause:

    Diarrhea
    Nausea
    Vomiting
    Heartburn
    Abdominal cramps
    Headache
    Insomnia
    Remember, for most people, a healthy diet provides an adequate amount of vitamin C.
     
    anna okai baya :(

    • Like
    Reactions: willpower

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    anna okai baya :(

    mega dose යකෝ විටමින් පෙති බත් කනව වගේ කෑවොත් නම් එහෙම වෙයි..
    ඕන දෙයක් එහෙම නේන්නම් ඕවර් dose උනාම..
    වතුර උනත් එච්චරයි ඕනාවට වඩා බිව්වොත් මැරෙනව

    මොනාටද බය ?
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    mega dose යකෝ විටමින් පෙති බත් කනව වගේ කෑවොත් නම් එහෙම වෙයි..
    ඕන දෙයක් එහෙම නේන්නම් ඕවර් dose උනාම..
    වතුර උනත් එච්චරයි ඕනාවට වඩා බිව්වොත් මැරෙනව

    මොනාටද බය ?

    :confused::confused::confused: balamu
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113
    මම නම් දොඩම් ගෙඩියක් කනවා හැමදාම වගේ සෙම ගතිය තියෙන නිසා , දැන් නම් ඉස්සර වගේ හෙම්බිරිසාව හැදෙනවා අඩුයි, එත් ඕක හැමදාම කන්න ඕනේ නැ නේ :confused:

    Gastritis enne nadda?
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City

    Gastritis enne nadda?

    avatar387534_8.gif
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    නිදිමැරුවම ඔය සීන් එක වෙනවා, විටමින් C daily dosage එකක් ගනින්, පුලුවන්නම් පස්පංගුවක් ගහපන්, බඩු sure :yes::yes: