Crow Island Beach Park

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    Hi guys, I recently visited Crow Island Beach Park in Modara, Colombo 15. I got to know about the place recently. To be frank, it is not an amazing or must-visit park. But it is a good place to be relaxed and have a walk. And it is a good place for children to play. And also the harbour is also visible from this park. Ships can be clearly seen coming in and going out.

    See below the images I captured there.

    Crow-Island-Beach-Park.jpg


    Map-of-Crow-Island-Beach-Park.jpg


    Crow-Island-Beach-Park-3.jpg


    Benches-of-Crow-Island-Beach-Park.jpg


    Sandy-Footpaths.jpg


    Crow-Island-Beach-Park-6.jpg


    Crow-Island-Beach-Park-4.jpg


    Kite.jpg


    Crow-Island-Beach-Park-2.jpg


    Timber-Deck.jpg


    Crow-Island-Beach-Park-5.jpg


    Footpath-by-Sea.jpg


    Colombo-Port.jpg


    Colombo-Port-2.jpg


    Warning-Sign.jpg


    Park-Name-Board.jpg


    Read the full article on Crow Island Beach Park here. PLEASE DO NOTE THAT BATHING HERE IS DANGEROUS AND NOT AT ALL RECOMMENDED.
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ප්ලේස් එක නම් හොදයි හැබැයි බිච එක නම් අන්තිම අජූතයි , කුණු හැම තැනම මුන් බීච් එක හරියට ඉවර කරේ නැහැ ,
    ඔකේ නාන්න කරන්න යන්න එපා කුණු හැමතැනම , දෙමල මිනිස්සු මිනි අළු පහා කරන්නේ ඕකට එහී පැත්තේ ඔක්කොම ඔතනට එන්නේ , තැන වෙනස් කරනවා කිව්වා දැන් වෙනස් කරලද දන්නේ නැහැ
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    ප්ලේස් එක නම් හොදයි හැබැයි බිච එක නම් අන්තිම අජූතයි , කුණු හැම තැනම මුන් බීච් එක හරියට ඉවර කරේ නැහැ ,
    ඔකේ නාන්න කරන්න යන්න එපා කුණු හැමතැනම , දෙමල මිනිස්සු මිනි අළු පහා කරන්නේ ඕකට එහී පැත්තේ ඔක්කොම ඔතනට එන්නේ , තැන වෙනස් කරනවා කිව්වා දැන් වෙනස් කරලද දන්නේ නැහැ


    ඔව් බීච් එක නම් පිරිසිදු නෑ මචන්. ඒ ෆොටෝ මෙතන දැම්මේ නෑ ඉතින්, වැඩක් නෑ නේ.


    ඕකේ දියනෑවොත් හැදෙන ලෙඩ හිතාගන්න බැරිවෙයි


    ලෙඩ නෙමෙයි ඉතින් වතුරේ ගහගෙන ගිහින් මැරෙන්නත් පුළුවන්. ඔතන නාන්න එපා කියලා ගහලම තියනවා.


    Charter ma beach eka thiyena beach park eka wenda



    එහෙම වෙන්නත් පුළුවන්...:yes:


    ohe patte neda ara rape karala marapu news ekak tibbe godak kalekata kalin


    ඒක නම් දන්නේ නෑ මචන්.