Cloak and Dagger බලමු

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    MCU එකේ අලුත්ම TV series එක විදියට මේ අවුරුද්දෙ ජූනි මාසෙ ආවෙ Cloak and Dagger තමා. ගිය සතියෙ තමා ඉවර උනේ ඉතින්. Marvel's බලන කස්ටියට ආතල් එකේ බලන්න පුලුවන්:cool::cool::love:. IMDB එකෙත් 7/10 තියෙනවලු :P


    cloak-and-dagger-featured.jpg



    මීට කලින් ආපු daredevil, Iron fist, luke cage වගේඒවා මේකත් එක්ක එහෙන් මෙහෙන් ගෑවිලා තියෙනවා ඉතින් :P:P

    Season 2 එකත් එනවයි කියලා තමා කියන්නෙ :cool::cool:


    මෙන්න ඩවුන්ලෝඩ් කොරන කස්ටියට

    https://1337x.to/torrent/3154194/Marvels-Cloak-and-Dagger-S01-WEBRip-XviD-FUM-ettv/

    මෙතනින් ඩිරෙක්ට් ගන්න පුලුවන් ( හැබැයි තාම අන්තිම එක මෙතන නෑ)
    http://www.freemoviesdownload.site/tvshows/marvels-cloak-dagger/
     
    • Like
    Reactions: HKavinda

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේකේ පොඩි සිගිති ගතියක් තියෙනවා ඉතින්.
    ලීජන් තමයි දැනට උන්ගේ ආපු බෙස්ට්ම :love:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    baluwe na..wadi gathiyak na wage kiyala hithuna -_- punisher & daredevil thama matanam hodatama allala giye :love: iron fist S01 ekath tikak chora una..S02 nm hoda wei