MCU එකේ අලුත්ම TV series එක විදියට මේ අවුරුද්දෙ ජූනි මාසෙ ආවෙ Cloak and Dagger තමා. ගිය සතියෙ තමා ඉවර උනේ ඉතින්. Marvel's බලන කස්ටියට ආතල් එකේ බලන්න පුලුවන්

. IMDB එකෙත් 7/10 තියෙනවලු 
මීට කලින් ආපු daredevil, Iron fist, luke cage වගේඒවා මේකත් එක්ක එහෙන් මෙහෙන් ගෑවිලා තියෙනවා ඉතින්

Season 2 එකත් එනවයි කියලා තමා කියන්නෙ

මෙන්න ඩවුන්ලෝඩ් කොරන කස්ටියට
https://1337x.to/torrent/3154194/Marvels-Cloak-and-Dagger-S01-WEBRip-XviD-FUM-ettv/
මෙතනින් ඩිරෙක්ට් ගන්න පුලුවන් ( හැබැයි තාම අන්තිම එක මෙතන නෑ)
http://www.freemoviesdownload.site/tvshows/marvels-cloak-dagger/

teenwolf wage
palawani epiya blala epa una 