ගෙදරට කොටු පනින එකා වෙන්න අැතිබහිරවයා එන්නේ දවල්ට,බුතයා එන්නේ රැට
බහිරවයගෙ බඩ තියෙනවා. බූතයගෙ එච්චර ලොකු බඩක් නැ![]()

Bahirawaya yam thanakata arak aragena inne. Nidan walata wage. Buuthayo ehema ne.

Buthayo kettui Bahirawayo Mahathai bn

බහිරවයාගේ පයිය කොටයි බුතයට පයියක් නෑ..![]()
බහිරවයගෙ බඩ තියෙනවා. බූතයගෙ එච්චර ලොකු බඩක් නැ![]()

බහිරවයො නිදාන ආරස්සා කරනව භූතයො මනුස්සයෙක්ව භය කල්ල ආතල් එකක් අරං උන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නව
Natha dewiyo laga yakku wada karanawa kiyanne ayyada?

මං කොහොමද දන්නෙ ? තෝ හිතුවද නාථ දෙවියො මට කතා කරනව කියල![]()
![]()

නලියට කතා කරද්දී ඔය ගැන කියල නෑල්ලු ද?![]()
