බහිරවයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බහිරවයෙන්ගෙයි බූතයන්ගෙයි වෙනස මොකද්ද?
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    බහිරවයගෙ බඩ තියෙනවා. බූතයගෙ එච්චර ලොකු බඩක් නැ:yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බහිරවයාගේ පයිය කොටයි බුතයට පයියක් නෑ.. :yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බහිරවයා එන්නේ දවල්ට,බුතයා එන්නේ රැට
    ගෙදරට කොටු පනින එකා වෙන්න අැති
    බහිරවයගෙ බඩ තියෙනවා. බූතයගෙ එච්චර ලොකු බඩක් නැ:yes::yes:
    :rolleyes:
    Bahirawaya yam thanakata arak aragena inne. Nidan walata wage. Buuthayo ehema ne.
    :yes:
    Buthayo kettui Bahirawayo Mahathai bn
    :rolleyes:
    බහිරවයාගේ පයිය කොටයි බුතයට පයියක් නෑ.. :yes:

    ගද නැද්ද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බහිරවයො නිදාන ආරස්සා කරනව භූතයො මනුස්සයෙක්ව භය කල්ල ආතල් එකක් අරං උන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නව
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බහිරවයො නිදාන ආරස්සා කරනව භූතයො මනුස්සයෙක්ව භය කල්ල ආතල් එකක් අරං උන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නව

    Natha dewiyo laga yakku wada karanawa kiyanne ayyada?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං කොහොමද දන්නෙ ? තෝ හිතුවද නාථ දෙවියො මට කතා කරනව කියල :sorry: :angry:

    නලියට කතා කරද්දී ඔය ගැන කියල නෑල්ලු ද? :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නලියට කතා කරද්දී ඔය ගැන කියල නෑල්ලු ද? :confused:

    නලිය එක්ක කතා කරන්නෙත් නෑ යකෝ වෙන කෙනෙක් එක්ක කතා කරන්නෙ එයා කියන දේවල් කියන්නෙ :sorry: