Travel karanna asai

1987hasini

Member
May 22, 2010
20
4
3
KBG
Travel karanna asai thaniyema.
Eth ape rate thaniyema apita travel karanna puluwan kamak thiyeda.

Thaniyema travel kaloth mona wage getalu walata muhuna denna weida?

Nethnsm meka ape hithwala thiyena bayak witharada.
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    තනියම ඔය සුද්දියො ඕන තරම් ට්‍රැවල් කරන්නෙ. ගෑනුකම හිතට අරන් ට්‍රැවල් කරන්න සබෑ ගෑනියෙක් නම්
     
    1987hasini

    Member
    May 22, 2010
    20
    4
    3
    KBG
    තනියම ඔය සුද්දියො ඕන තරම් ට්‍රැවල් කරන්නෙ. ගෑනුකම හිතට අරන් ට්‍රැවල් කරන්න සබෑ ගෑනියෙක් නම්

    Ow. Eyala travel karana tv eke ehema dakinakota api gena duka hithenawa.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    mehemai bn thaniyama travel krnakota athal ekak na anith de hodama than walata yanna wdyk na hdsye hri krdryk unth kwrth na bn anika risk eka wadi mkd ubawa andanna plwn danne nathi nsa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mehemai bn thaniyama travel krnakota athal ekak na anith de hodama than walata yanna wdyk na hdsye hri krdryk unth kwrth na bn anika risk eka wadi mkd ubawa andanna plwn danne nathi nsa

    තනියෙන් පට්ට.... බන්... හොදට ඇවිදින්න පුලුවන්.... සෝලෝ ට්‍රැවලින් ....

    https://solotravelerworld.com/about/

    https://solofriendly.com/what-is-solo-travel/

    නෙට් එකේ තියෙනවා .. මමත් පටන් ගන්නවා ලබන අව්රුද්දෙ...